Перейти к содержимому

"බක් මී ගහ ළඟ" I Bakmee Gaha Langa I Harshana Dissanayake I Official Video

Harshana Dissanayake

0:00 / 0:00

"බක් මී ගහ ළඟ" I Bakmee Gaha Langa I Harshana Dissanayake I Official Video

381 231 просмотр · 6 л. назад
Harshana Dissanayake
120 тыс. подписчиков
381 231 просмотр · 6 л. назад
"බක් මී ගහ ළඟ" Artist - Harshana Dissanayae Lyrics - Dr. Somarathne Dissanayake Music - Visharad Edward Jayakodi බක් මී ගහ ලඟ වක්කඩ අයිනේ කොක් නයිඳේ සිල් අරගෙන අම්මේ අත්තම්මලා සිල් අරගෙන වාගෙයි ලස්සන සුදු පාටයි දැක්කම සිරියාවයි වටපිට බලන්නෙ නෑ උන් ඇසිපිය හෙලන්නේ නෑ අත්තම්මලා භාවනාවේ යෙදිලා වගෙයි අත්තම්මලා සිල් ගන්නේ පෝයටමයි පෝය නැතත් සිල් අරගෙන අම්මේ කොක්කු හරි හොඳයි// තිත්ත පැටව් උඩ පැන්නා කොක් නයිඳේ හොට දැම්මා තිත්ත පැටව් අල්ලාගෙන ගිල දැම්මා සුදු පිරුවට ඇඳ හිටියට උන් අම්මේ අත්තම්මලා වගේ හොඳ සිල් ළඟ නෑ බොරු සිල් ගන්නේ//