Перейти к содержимому

හේතුඵල ධර්මය ~ Most Venerable Watagoda Maggavihari Thero.

සබ්බදානං ධම්ම දානං ජිනාති

0:00 / 0:00

හේතුඵල ධර්මය ~ Most Venerable Watagoda Maggavihari Thero.

4 065 просмотров · 1 г. назад
සබ්බදානං ධම්ම දානං ජිනාති
6,68 тыс. подписчиков
4 065 просмотров · 1 г. назад
තිණ්ණං සංගති ඵස්සො. ශාස්ත්‍රපති පූජණීය වටගොඩ මග්ගවිහාරී ස්වාමීන්වහන්සේ. From: “IIT International Institute of Theravada Global” ~ චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සො ~ (පෙ 6) ඉමස්මිං සති ඉදං හොති - ඉමස්ස උප්පාදා ඉදං උප්පජ්ජති ඉමස්මිං අසති ඉදං නහොති - ඉමස්ස නිරෝධා ඉදං නිරුජ්ජති විඤ‍්ඤාණං අනිදස‍්සනං අනන‍්තං සබ‍්බතො පභං එත්‍ථ ආපො ච පඨවී තෙජො වායො න ගාධති එත්‍ථ දීඝඤ‍්ච රස‍්සඤ‍්ච අණුං ථූලං සුභාසුභං එත්‍ථ නාමඤ‍්ච රූපඤ‍්ච අසෙසං උපරුජ‍්ඣති. විඤ‍්ඤාණස‍්ස නිරොධෙන එත්‍ථෙතංඋපරුජ‍්ඣතීති * *චක්‌ඛුඤ්‌ච පටිච්ච රූපෙව උප්පජ්ජති චක්‍ඛු විඤ්ඤාණං තිණ්ණං සංගති ඵස්සො ඵස්ස පච්චයා වේදනා, (ආයතන සයම මේ ලෙස වේ, පහතින් සඳන් කර ඇත) චක්ඛු විඤ්ඤාණය ඇතුළුව ස්පර්ශයේ අංගයක් ලෙස ක්‍රියාත්මක වෙන ආයතන බද්ධ විඤ්ඤාණය සංඛාර නිසා පහළ වෙන විඥාණයට වඩා ලොකු වෙනසක් තිබේ. ආයතන බද්ධ විඤ්ඤාණය අරමුණ ග්‍රහණය කරනවා පමණයි. එවිට වේදනාවවත් ඇති වෙලා නැහැ. ස්පර්ශ වුණා පමණයි. වේදනාව අනුව කෙරෙන හඳුනා ගැනීමෙන්සං ඥාව අනුව සංඛාර ඇති වෙනවා. ඒ සංඛාර නිසා, ප්‍රිය, අප්‍රිය හෝ ප්‍රිය අප්‍රිය නැති වශයෙන් අපි දෙන සහතිකය අනුව විඥ්ඥාණය සකස් වෙනවා. ඒ විඥ්ඥාණය චක්ඛු විඤ්ඤාණයට බලපෑම් කිරීම නිසා අරමුණට අමතර ප්‍රිය අප්‍රිය භාවයක් ඊළඟ අත්දැකීමෙදි එක් වෙලා අමතර සුඛ හෝ දුක්ඛ වේදනා ඇති වෙන්න පුලුවන්. හතුරෙක් දැක්කත් ද්වේශය පහළ වෙන්නෙ විඥ්ඥාණයෙහි ලියාගෙන ඉන්න ක්‍රෝධය නිසයි.. 1, චක්‌ඛු = ඇසත්, 2, රූපෙ = රූපයත්, 3, චක්‌ඛුවිඤ්‌ඤාණං, = රූප හඳුනා ගැනීමට, ග්‍රහණය කිරීමට ඇසට ඇති හැකියාවත් කියන තුනම එකතු වෙලාස්පර්ශය හැදෙනවා. "තිණ්‌ණං සඞ්‌ගති ඵස්‌සො" 2, ඵස්ස පච්චයා වේදනා වේදනා පච්චයා සංඛාර සංඛාරපච්චයා විඥ්ඥාණ ස්පර්ශය අනුව ඇති වෙන වේදනාව සුඛ, දුක්ඛ, අදුක්ඛමාසුඛ විය හැකියි. එහි ස්වභාවය අනුව අපිට ප්‍රිය නම් රාග සංස්කාරය ඇති වෙනවා අප්‍රිය නම් ද්වේශ සංස්කාරය ඇති වෙනවා. ප්‍රිය අප්‍රිය නැත්නම් මෝහ සංස්කාරය ඇති වෙනවා. ඒ අනුව විඥ්ඥාණය සකස් වෙනවා. 1. චක්ඛුඤ්ච පටිච්ච රූපෙ ච උප්පජ්ජති චක්ඛු විඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සො. 2. සොතඤ්ච පටිච්ච සද්දෙ ච උප්පජ්ජති සෝත විඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සො. 3. ඝාණඤ්ච පටිච්ච ගන්ධෙ ච උප්පජ්ජති ඝාන විඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සො. 4. ජිව්හඤ්ච පටිච්ච රසෙ ච උප්පජ්ජති ජිව්හා විඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සො. 5. කායඤ්ච පටිච්ච ඵොට්ඨබ්බෙ ච උප්පජ්ජති කාය විඤ්ඤාණං. තිණ්ණං සංගති ඵස්සො. 6. මනඤ්ච පටිච්ච ධම්මෙ ච උප්පජ්ජති මනොවිඤ්ඤාණං, තිණ්ණං සංගති ඵස්සො. -------------------------- ෴ තුන්ලොකාග්‍ර වූ, භාග්‍යවත් වූ, අරහත් වූ සම්මා සම්බුද්ධ දසබලධාරී, සර්වග්ඥ රාජෝත්තමයන් වහන්සේට අපගේ නමස්කාරය වේවා ෴ ෴ තුනුරුවන්ගේ අනන්තවූ සුවිසි මහා ගුණයන්ගෙන් ඔබ සැම සුවපත් වේවා ෴ ~ චිරං තිට්ඨතු ලෝකස්මිං සම්බුද්ධ සාසනං ~ ➤ (med) දෙසැම්බර් 18.2024 a. සම්පූර්ණ දේශනා මාලා පහත සඳහන් සබැඳිය තුලින් ලබාගන්න (Complete Sermon Series): ▶️ Link:    • 2. වෝහාර දේශණා  ~ ශාස්ත්‍රපති පූජණීය වටගොඩ...   ▶️ Link:    • 1. විශේෂ ධර්‍ම දේශණා - ශාස්ත්‍රපති පූජණීය ...   b. Hand Outs - අත් පත්‍රිකා පහත සබැඳිය තුලින් ලබාගන්න:-- අධිචිත්ත සික්ඛා (Adichittha):-- https://drive.google.com/drive/folder... වෝහාර දේශනා (Vohara):-- https://drive.google.com/drive/folder... Dhamma Vinicchaya:-- https://drive.google.com/drive/folder... ▶️ IIT Facebook page; 🖇️ https://fb.me/e/14vbVO128 ▶ IIT YouTube channel; 🖇️ https://youtube.com/live/crJltr-i-lw ▶ IIT ZOOM account; 🖇️ https://tinyurl.com/56h3xd7b 🆔 Zoom ID : 526 900 5415 🗝 Password: dhamma ➨ 👥 නිල ෆේස්බුක් පිටුව 🖇️:   / instituteoft.  . 🖥️ නිල යූටියුබ් නාලිකාව 🖇️: / iitinternationalinstituteoftheravada 🖥️ නිල ටෙලිග්‍රෑම් නාලිකාව 🖇️: https://t.me/iit_si_sl 🖥️ නිල වයිබර් නාලිකාව 🖇: https://tinyurl.com/35jz7vdv 👥💬📳 ටෙලිග්‍රෑම් සමූහයට (group) 🖇️: https://t.me/+yKF33uPfWJxiNTFl 📞 තාක්ෂණික සහය සඳහා ➠ 📩 විද්‍යුත් තැපෑල 🖇️: inst.theravada@gmail.com 📲 වට්ස්ඇප් 🖇️ Technical assistance: https://wa.me/94760370189 📲 ටෙලිග්‍රෑම් 🖇️Technical assistance: https://t.me/IITtechnicalassistant Heenetikalma, Karuwalagaswewa, Sri Lanka. Tel: +(94)76090884, +(94)767253178, +(94)774531614.