මමත්වය විනාශ කරන දහම | Thithtagalle Anandasiri Thero
Ven Thiththagalle Anandasiri Thero
0:00 / 0:00
මමත්වය විනාශ කරන දහම | Thithtagalle Anandasiri Thero
34 250 просмотров · 1 год назад
Ven Thiththagalle Anandasiri Thero
106 тыс. подписчиков
34 250 просмотров · 1 год назад
පූජ්‍ය තිත්තගල්ලේ ආනන්ද සිරි හිමි විසින් බුද්ධ දේශනාවේ ඇති හරය ත්‍රිපිටක සූත්‍ර ඇසුරෙන්ම සරලව සිදු කරන විග්‍රය(නවතම දේශනා මාලාව ).
කච්චානගොත්ත සුත්තං (04කොටස ) :
තමන් මේ ලෝකය නිර්මාණය කරගන්නා අකාරයත් එයින් එතෙර වන අයුරුත් ඉතා සරලව
00:00 - ආරම්භය
02:00 - ධර්මය තියෙන්නේ ජීවිත වලට ගලපන්නද?
05:12 - ධර්මය අවබෝධ වෙනවා කියන්නේ
08:00 - ආත්මය
21:24 - මමත්වයේ වහලෙක්
29:00 - ආදිත්‍ය පරියාය සූත්‍රය
31:26 - සංයෝජන තුන
43:00 - බුදුහාමුදුරුවෝ කරපු ආර්ය පර්යේෂණය
මනසට ලබා දිය හැකි සදාතනික ප්‍රතිකාරකය ඇත්තේ ධර්මය තුළයි. එය වෙනත් කිසිදු විද්‍යාවක නැත..
ඒ අමා නිවන් සුව බොහෝ දුර නොවේ.
නවතම දේශනා සඳහා Youtube චැනලය Subscribe කරන්න👇👇👇
https://bit.ly/2mjhEUN (සිංහල මාධ්‍ය)
https://bit.ly/2mfu2F5 (English medium)
https://bit.ly/3cIVTSX (English medium)
Like us on Facebook 👇👇👇
/ venthiththag. .
/ aarya.nyaya
Web 👇👇👇
https://www.methbosewana.org/