මං හිතනවා අපේ ජීවිතේ ලස්සනම කාලේ පාසල් කාලේ කියලා 🥺🤍
Wishva Ravindu
0:00 / 0:00
මං හිතනවා අපේ ජීවිතේ ලස්සනම කාලේ පාසල් කාලේ කියලා 🥺🤍
4 920 просмотров · 3 недели назад
Wishva Ravindu
128 подписчиков
4 920 просмотров · 3 недели назад
මං හිතනවා අපේ ජීවිතේ ලස්සනම කාලේ පාසල් කාලේ කියලා. 🥺🤍 ඒ කාලේ වැඩිහිටියෝ එහෙම කිව්වම අපිට ඒක තේරුණේ නෑ. 1.30 බෙල් එක ගැහෙනකම් ගෙදර දුවන්න බලාගෙන ඉඳලා, ඉස්කෝලේ ඇරුණු ගමන් දුවගෙන ගිහින්, ඉස්කෝලේ ළඟ කඩෙන් ගෙදරින් දුන්න සල්ලිවලින්, අච්චිලා සීයලා දුන්න පොඩි සල්ලිවලින් මොනවා හරි අරගෙන කකා ගෙදර එන ඒ දවස්… ඒවා තමයි ඇත්තටම ජීවිතේ ලස්සනම මතක. 🥹
අද මේ පොඩිත්තෝ ටික දැක්කම මටත් මගේ ළමා කාලේ මතක් වුණා. එයාලා තාම දන්නෙ නෑ එයාලගේ ජීවිතේ ලස්සනම කාලේ මේ විදිහට හරි ඉක්මනට ගෙවීගෙන යනවා කියලා.
පුංචි හිත් ටිකක් සතුටු කරන්න පුළුවන් වුණා නම්, ඒකට වඩා වටිනා දෙයක් මට අද තිබුණේ නෑ. 🥺❤️ මං හිතනවා එයාලත් අද සතුටින් ගෙදර ගියා කියලා...
#wishva #wishvaonline
Premium Skin Care Solutions | Brightening | Hydrating | Natural Glow
CHIC By Wishva – Where Beauty Begins ✨
📩 Send us a message to place your order — don’t miss this perfect chance! 🛒
Contact us! CHIC By Wishva
0772950583 / 0772950584
wa.me/+94772950583
👉 Shop now: linktr.ee/chicbywishva
💬Follow WhatsApp Channel For Daily Offers: whatsapp.com/channel/0029Vb6kKHiBA1f5kH7Nwl1k
#wishva #wishvaonline #chicbywishva