මාරි බිස්කට් චොක්ලට් පුඩින් හදන ලේසිම විදිය😋 | Easy Marie Biscuit Pudding sinhala
Rasa lokaya with Amaa
0:00 / 0:00
මාරි බිස්කට් චොක්ලට් පුඩින් හදන ලේසිම විදිය😋 | Easy Marie Biscuit Pudding sinhala
76 308 просмотров · 8 месяцев назад
Rasa lokaya with Amaa
144 тыс. подписчиков
76 308 просмотров · 8 месяцев назад
මාරි බිස්කට් චොක්ලට් පුඩින් හදන ලේසිම විදිය😋 | Easy Marie Biscuit Pudding sinhala
@RasaLokayawithAmaa
#mariebiscuitpudding #biscuitpudding #cooking #easyrecipes
මේ වීඩියෝ එකෙන් මම ඔබට කියලා දෙන්නේ
බේකින් නැතිව, විනාඩි 10න් හදන්න පුළුවන් රසම රස මාරි බිස්කට් චොක්ලට් පුඩින් එකක්. 😋
ගෙදර තියෙන Marie biscuit ටිකකින්
ඕනෑම කෙනෙකුට මේ පුඩින් එක හදාගන්න පුළුවන්.
👉 Oven / Baking අවශ්‍ය නැහැ
👉 ලොකු පොඩි කවුරුත් කැමති dessert එකක්
👉 Birthday, tea time, special days වලට perfect
වීඩියෝ එක හොඳයි නම්
👍 Like කරන්න
💬 Comment එකක් දාන්න
🔔 Subscribe කරන්න අමතක කරන්න එපා
✅ / @rasalokayawithamaa
#මාරිබිස්කට්පුඩින්
#චොක්ලට්පුඩින්
#BiscuitPudding
#SinhalaRecipes
#SriLankanDessert
#EasyDessert
#NoBakeRecipe
#TeaTimeSnack
#HomemadeDessert