ඉතාලියේ ජීවත් වෙන ලාංකිකයන් දැනගත යුතු Documents 7ක් | 2026 🇮🇹🇱🇰
Mishel Mausha Silva
0:00 / 0:00
ඉතාලියේ ජීවත් වෙන ලාංකිකයන් දැනගත යුතු Documents 7ක් | 2026 🇮🇹🇱🇰
2 544 просмотра · 9 часов назад
Mishel Mausha Silva
7,08 тыс. подписчиков
2 544 просмотра · 9 часов назад
ඉතාලියේ ජීවත් වෙන ශ්‍රී ලාංකිකයන්ට අත්‍යවශ්‍ය Documents සහ Services 7ක් ගැන මේ වීඩියෝ එකෙන් සරලව කතා කරමු. 🇮🇹🇱🇰
Carta d’Identità, Codice Fiscale, Permesso di Soggiorno, Tessera Sanitaria, Certificato di Residenza, SPID සහ ISEE වගේ වැදගත් දේවල් මොනවාද, ඒවා අවශ්‍ය වෙන්නේ මොකටද කියලා මේ වීඩියෝ එකෙන් පැහැදිලි කරලා දෙනවා.
ඔබ ඉතාලියේ අලුතින් ජීවත් වෙන්න පටන් ගත්ත කෙනෙක් නම්, මේ වීඩියෝ එක ඔබට ගොඩක් වැදගත් වෙයි.
වීඩියෝ එක ප්‍රයෝජනවත් නම් Like 👍 කරලා, ඉතාලියේ ඉන්න ඔබේ යාළුවන් සහ පවුලේ අයත් එක්ක Share කරන්න.
අලුත් වීඩියෝ බලන්න Mishel Mausha YouTube Channel එක Subscribe කරන්න.
#ItalySinhala #SriLankansInItaly #ItalyDocuments #PermessoDiSoggiorno #TesseraSanitaria #SPID #ISEE #ItalyLife #SriLankanInItaly