ටෝකියෝ සුපර්සීල් වෝටර් පෲෆර්
Tokyo Cement Group
0:00 / 0:00
ටෝකියෝ සුපර්සීල් වෝටර් පෲෆර්
40 215 просмотров · 6 лет назад
Tokyo Cement Group
3,6 тыс. подписчиков
40 215 просмотров · 6 лет назад
ටෝකියෝ සුපර්සීල් වෝටර් පෲෆර් ඔබේ කොන්ක්‍රීට් ස්ලැබ්,බැල්කනි,පැති බිත්ති වල ඇති ජල කාන්දු සම්පූර්ණයෙන්ම වළක්වන සරල සහ සාර්ථක විසඳුමකි. ටෝකියෝ සුපර්සීල් පැති බිත්ති,ඇතුළත බිත්ති සහ ජලය කාන්ඳුවන පිටත බිත්ති වැනි ඕනෑම මතුපිටක් සඳහා එකසේ භාවිත කළ හැකි සිමෙන්ති ආශ්‍රිත නිෂ්පාදනයකි. එය මිශ්‍ර කිරීම සහ ආලේපය ද ඉතා පහසුය.