Перейти к содержимому

Nuwara Eliya | සුන්දර නුවරඑළිය

Smiles and Trails

0:00 / 0:00

Nuwara Eliya | සුන්දර නුවරඑළිය

312 просмотров · 4 дня назад
Smiles and Trails
610 подписчиков
312 просмотров · 4 дня назад
Trip to Nuwara Eliya. සුන්දර නුවරඑළිය චාරිකාව නුවරඑළියෙ සාමාන්‍ය මගී ප්‍රවාහන බස් (පාරෙ බස්) පාවිච්චි කරලා ට්‍රිප් එකක් යනවා කියල කියන්නෙ ⁣වාහනයක ට්‍රිප් එකක් යනවට වඩා එක්තරා විදියකින් අසීරු අත්දැකීමක්. මොකද අඹේවෙල New Zealand Farm වගේ යනවනම් පැය දෙකෙන් දෙකටයි බස් තියෙන්නෙ නුවරඑළියෙන් පට්ටිපොලට බස් තියෙන Time නුවරඑළියෙන් 6.30 a.m 8.10 a.m 10.10 a.m 12.30 p.m 2.10 p.m 2.55 p.m 4.30 p.m 6.10 p.m ( Last Bus ) පට්ටිපොලෙින් නුවරඑළියට බස් එන ටයිම් ගැන වැඩිදුර විස්තර වීඩියෝ එකේ තියෙනවා. Farm එක ගාවින් බස් තියෙන ටයිම් එහෙමත්. Jagro Strawberry Farm යනවනම් ඒකෙ කන්න තියෙන දේවල් සහ ඒවගෙ Prices මේ Link එකෙන් බලාගන්න පුළුවන් https://drive.google.com/file/d/1_IpF... නුවර ඉඳන් නුවරඑළියට යනවනම් බස් ටිකට් එක රු.391 ක් වෙනවා මේ දවස්වල New Zealand Farm Ticket එක රු. 400 යි.  Viktoria park , Gregory Park ටිකට් රු. 150 යි.  ලවර්ස් ලීප් (Lover's leap) දියඇල්ල බලන්න යන විදිය වගේම තවත් නුවරඑළියෙ බලන්න තියෙන ලස්සනම තැන් ගැන මේ වීඩියෝ එකෙන් දැනගන්න පුළුවන් #NuwaraEliya #LittleEngland #SriLanka #VisitSriLanka #ExploreSriLanka #TeaPlantations #CeylonTea #GregoryLake මෙතන තමයි අපි නැවතුණ තැන. බජට් හොඳ තැනක්. Recommended  Ceyonra Evermist Residence https://maps.app.goo.gl/Ure3mT9DZ6dm9... Video Highlights & Timestamps 00:00 - Intro 01:55 - Victoria Park 03:35 - Way to Ambewela 09:50 - New Zealand Farm 20:17 - Jagro Strawberries 22:00 - 1st day Night 34:57 - Way to Lovers' Leap 43:50 - Gregory Park Music by: Bensound License code: 6XW0AWVSGMUNWXKQ Artist: : Benjamin Tissot මතක ඇතුව Subscribe එකකුත් දාන්න. ⁣දැනගන්න ඕන දෙයක් තියෙනම් Comment කරන්න. අලුත් වීඩියෝ එකකින් හම්බෙමු !