Перейти к содержимому

දවසට පැය 12+ වැඩ කරමු | Physics | අරුණ පල්ලේකුඹුර

Aruna Pallekumbura

0:00 / 0:00

දවසට පැය 12+ වැඩ කරමු | Physics | අරුණ පල්ලේකුඹුර

43 220 просмотров · 8 месяцев назад
Aruna Pallekumbura
66,6 тыс. подписчиков
43 220 просмотров · 8 месяцев назад
දවසට පැය 12+ වැඩ කරමු ============ ➤ අප පංති තුළදී, සමස්ථ විෂය නිර්දේශයම ක්‍රමානුකූලව කොටස් වලට බෙදා, උසස් පෙළ විභාගයේදී බලාපොරොත්තුවන සියලුම නිපුණතා මට්ටම් ආවරණය වන පරිදි විෂය දැනුම ලබා දීම ඇතුළත් සුවිශේෂම සැලැස්මක් යටතේ සිසුවා මෙහෙයවන අතර ඒ නිසාම පංති ආරම්භ කළ දින සිටම පංති පැවැත්වූ නගර වල දිස්ත්‍රික් පළමු 10 අතරට විශාල සිසුන් ප්‍රමණයක් රැගෙන යාමට සමත් වී ඇත. බොහෝ F,S සාමාර්ථ A සාමාර්ථ කරා රැගෙන යාම ඇතුළු ඉහළ ප්‍රතිඵල රාශියක් අප පංති තුළින් වාර්ථා කර ඇත ➤ ගුරුවරයා ගණිත අංශයෙන් උසස් පෙළ හදාරා විෂයන් තුනටම A සාමාර්ථ ලබාගෙන ඉහළ දිස්ත්‍රික් කුසලතාවයක් සමග පේරාදෙණිය ඉංජිනේරු පීඨයට ඇතුලත් වී එහි ගෞරව උපාධිය සාර්ථකව හදාරා අවසන් කර ඇත. එකතු වන්න අපත් සමග, අරුණ පල්ලේකුඹුර I Quality Physics ============ සියලු විමසීම් 076(999)6161 ============ ➤ ඔබට අවශ්‍ය පන්‍තිය පිලිබද තොරතුරු දැනගැනීම සදහා පහත telegram channel සමග සම්බන්ධ වන්න ▶️2026 Theory https://t.me/QPS26T ▶️2026 MAIN Revision https://t.me/QPS26R ▶️2026 Paper Class https://t.me/QPS25P ▶️2027 Theory https://t.me/QPS27T වසර 45 ක සියලු විභාග ගැටලු ගුරුවරයා විසින්ම විවරණය කල වීඩියෝ Collection එක FREE ලබා ගැනීමට, ▶️ Documents and links https://t.me/DocumentsLinks Gen Z - Smart Generation එකට ගැලපෙනම ක්‍රමයට සැකසූ Practical වීඩියෝ FREE බැලීමට, ▶️ Flash Practicals https://t.me/FlashPractical #theory #physics #arunapallekumbura #revision