ඔනිම කෙනෙකුට හදන්න පුලුවන් ලේසිම විදිහ😲😋 | chocolate swiss roll cake | swiss roll | roll cake
My Easy Recipe
0:00 / 0:00
ඔනිම කෙනෙකුට හදන්න පුලුවන් ලේසිම විදිහ😲😋 | chocolate swiss roll cake | swiss roll | roll cake
77 845 просмотров · 2 года назад
My Easy Recipe
597 тыс. подписчиков
77 845 просмотров · 2 года назад
chocolate swiss roll cake sinhala
පුදුමත් හිතෙයි මේ විදිහට චොක්ලට් සුවිස් රෝල් කේක් හදන්න පුළුවන් කිවුවාම කඩෙන් අරගන්න වට වඩා මාරම ලාබයි
බිත්තර 2ක්
සිනි 100g
පාන් පිටි 80g
වැනිල තේ හැදි 1/4
ලුණු කුඩු තේ හැදි 1/8
කොකොවා පවුඩර් 20g
බටර් 20g
අයිසිං සිනි මේස හැදි 4ක්
කොකොවා පවුඩර් මේස හැදි 1ක්
ඩාක් චොක්ලට් 20g
ෆ්‍රශ් මිල්ක් මේස හැදි 2ක්
කජු
2 egg
100g sugar
80g bread flour
20g cocoa powder
1/4 tes vanilla
1/8 tes salt
20g butter
4 tbsp icing sugar
1 tbsp cococa powdr
20g darck choco
2tbsp fresh milk
cashew nuts
#chocolatecake, #chocolate #chocolateswissroll #rollcake #cashewbar #chocolateswissroll #cake #newcake #chocolate #cake #viral #asmr #asmr #swissroll #rollcakes #cakes, #cakes recipe,#cakesrecipesinhala, #rollcakes #newcake #easycake #cooking #sweets #teatime #simplecake #newcakerecipe