Перейти к содержимому

අජිත සූත්‍රය සරල බසින් දේශනාව පැවැත්වූයේ පොහෝ දින #Thapowanaya සිත නිවෙන තැන 🧎

Thapowanaya(සිත නිවෙන තැන)

0:00 / 0:00

අජිත සූත්‍රය සරල බසින් දේශනාව පැවැත්වූයේ පොහෝ දින #Thapowanaya සිත නිවෙන තැන 🧎

12 214 просмотров · 8 дн. назад
Thapowanaya(සිත නිවෙන තැන)
28,4 тыс. подписчиков
12 214 просмотров · 8 дн. назад
බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයත්. බුදුරජාණන් වහන්සේ. පහළ වෙන්න කලින්. සමාජය තුළ තිබුනේද. වේදය කියන ධර්මතාවයත්, හරියට එක වගේ උනාට. මේ ධර්මතාවල් දෙකක්. වේදය කියන ධර්මතාවයේ ධ්‍යාන ලබාගෙන. කෙලෙස් යටපත් වීමක් පමණක් සිදුවීමෙන්. අෂ්ඨ සමාපත්තියෙන් අවසන් වීමෙන්, නැවත කෙලෙස් හට ගැනීමේ. ස්වභාවයට පත්වෙයි, බුදුරජාණන් වහන්සේ දේශනා කළ ධර්මයේ. සම්මා දිට්ඨියට පත්වේ. කෙලෙස් ගෙවීමෙන්. මාර්ග ඵල නිවනින් සැනසෙයි. මේ ධර්මතා දෙක. හඳුනාගන්න. හරි මඟ ගමන් කරන්න. සසර දුකින් මිදී නිවනින් සැනසෙන්න,.....🧎 #motivation #budubana #sinhaladarmadesana https://www.facebook.com/profile.php?... https://www.facebook.com/endaseela.th...