Перейти к содержимому

ජර්මනියේ ජර්මන් භාෂාව නැතිව Ausbildung | Hannover (No.277)

German with Niel

0:00 / 0:00

ජර්මනියේ ජර්මන් භාෂාව නැතිව Ausbildung | Hannover (No.277)

3 068 просмотров · 2 г. назад
German with Niel
27,5 тыс. подписчиков
3 068 просмотров · 2 г. назад
ජර්මනියේ කොහොමද ජර්මන් භාෂාව නැතිව Ausbildung කරන්නේ? (No.277) කොහොමද සමහර අය ජර්මන් භාෂාව නැතිව Ausbildung කරන්නේ? එයට හේතුව තමයි: ජර්මන් භාෂාව දන්නා අයට වගේම කතා කිරීමේ හැකියාව තිබෙන අයට, ජර්මන් භාෂාවේ A1, A2, B1, B2 අවශ්‍ය නැත. ************************************************************************ Ohne Fleiß kein Preis! (no pain no gain!) ඔබේ මහන්සියේ තරම තර කරගන්නා තුරු, ඔබට මිලක් නොලැබේ! ජර්මන් භාෂාව වගේම අනිකුත් භාෂාවන්, ඉක්මනට ඉඟන ගන්නා එක ක්‍රම වේදයක් තමයි, තමන්ගේ භාෂාවෙන් කරන කියන දේ ලියාගෙන, ඒ සිදුවීම් ජර්මන් භාෂාවෙන් පරිවර්තනය කරගැනීමෙන් පසුව, "ඒ දේවල් කට පාඩම්" කර ගැනීමයි. ඇයි ඒ ආකාරයට කල යුත්තේ? ඔබ විසින් ඔබේ දිනචර්යාවේ කරන දේ දිනපතාම කරනවිට, ඒ දේවල් ජර්මන් භාෂාවෙන් "උච්චාරණය" කිරීමට ඇතිවන අවස්ථාවන් ගනන වැඩිය. අවස්ථාවන් ගනන යනු: හුරුපුරුද්ද! (Practice/Üben) ඔබට පුලුවම්! අදම පටන් ගන්න! ************************************************************************************ #GermanWithNiel #VocationalTraining #EducationInGermany #StudyInGermany #VisitVisaGermany #VisitVisaToEurope #ausbildung #WeAreSriLankans #SriLanka ********************************************************************************** Thank you for: Watching my Videos! LIKE & Comments! I am Niel ජර්මන් භාෂාව සිංහලෙන් German with Niel