Перейти к содержимому

මිහිපිට දෙව්ලොවක්-' Kubalwela Mahamewna Asapuwa' නොදැකපු ඔබ නැරඹිය යුතුම වීඩියෝවක්🙏🤍 Vlog-04

Malka Nethmini

0:00 / 0:00

මිහිපිට දෙව්ලොවක්-' Kubalwela Mahamewna Asapuwa' නොදැකපු ඔබ නැරඹිය යුතුම වීඩියෝවක්🙏🤍 Vlog-04

1 585 просмотров · 1 г. назад
Malka Nethmini
4,5 тыс. подписчиков
1 585 просмотров · 1 г. назад
ජීවිතයේ එක් වරක් හෝ ඔබ වන්දනා කල යුතු පින් බිම - ශ්‍රී ඉන්දික සමන් සත් බුදු මහා සෑ විහාරය.(කුඹල්වෙල මහමෙව්නා අසපුව) බණ්ඩාරවෙල-කුඹල්වෙල පෙදෙසේ ශ්‍රී බෝධි පර්වතය මුදුනේ ඉදිකර ඇති ඌව පලාතේ උසම දාගැබ ලෙස හදුන්වන මෙම සිරි ඉන්දික සමන් සත්බුදු මහා සෑය වන්දනාමාන කිරීමට ඔබ සැමට අවස්ථාව සැලසී ඇත.. ට්‍රැවල් කරන්න වගේම පොත් කියවන්න ආස ඔයාලා වෙනුවෙන්.. (මම අද නම් පොතක් ගෙනාවේ නෑ,හදිසියේම මට මහමෙව්නා සංකල්පයට ගැලපෙනම පොතක් තෝර ගන්න බැරි වුණ නිසා..) තවත් අළුත් පොතක් එක්ක ලස්සනම තැනකට යන්න මගේ චැනල් එක සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න..... ඒ වගේම ඔයාලා කැමති පොත් තියෙනවා නම් ඒවත් කමෙන්ට් කරන්න අමතක කරන්න එපා,ඒ පොත් මම කියවලා තියෙනවා නම් අනිවාරෙන්ම මම ඒ පොත සම්බන්ධ වීඩීයෝස් ඉස්සරහට ගේනවා.... #travel #viralvideo #mahamewnawa #trending #fyp