Tretin A ගාලා මගෙ මූණට උන දේ😱|වයිට් හෙඩ්ස් අඩු උනේ මොනව ගාලද?|🥰මගෙ pimples 💯✅නැති කර products
Glam diaries with Suran
0:00 / 0:00
Tretin A ගාලා මගෙ මූණට උන දේ😱|වයිට් හෙඩ්ස් අඩු උනේ මොනව ගාලද?|🥰මගෙ pimples 💯✅නැති කර products
13 081 просмотр · 1 г. назад
Glam diaries with Suran
1,65 тыс. подписчиков
13 081 просмотр · 1 г. назад
ඔබේ මුහුණේ මුහුනු කුරු (pimples), වයිට් හෙඩ්ස්, හා තෙල් සහිත සමට solution එකක් බලනවද? මේ video එකේදි මම Tretin A ගාලා මට උන effects, සහ පසුව භාවිතා කල products ගැන සදහන් කරනවා.
🔴 විශේෂයෙන් මෙම video එකෙහි:
Tretinoin Cream (Tretin A) ගාවින් ඇති reactions
Whiteheads අඩු කරන ඔයාලටත් ගැලපෙන්න පුළුවන් products
මගේ skincare routine එක
✅වෙලාවට ඔයාලගේ සම type එකට ගැලපෙන products ගැන දැනගන්න full video එක බලන්න!
👉 Subscribe කරන්න more Sinhala skincare videos වලට.
👉 Questions තියනවනම් comment කරන්න!
මේ products පාවිච්චි කරන අය comment එකක් දාන්න.