Перейти к содержимому

සුපිරි චයිනීස් රසට චිලී චිකන් හදන ලේසිම ක්‍රමය Restaurant Style Hot & Spicy Chili Chicken Recipe

kitchen D

0:00 / 0:00

සුපිරි චයිනීස් රසට චිලී චිකන් හදන ලේසිම ක්‍රමය Restaurant Style Hot & Spicy Chili Chicken Recipe

337 просмотров · 1 месяц назад
kitchen D
5,21 тыс. подписчиков
337 просмотров · 1 месяц назад
ආයුබෝවන් යාලුවනේ අද මම ඔයාලට අරගෙන ආවේ ගෙදරදීම ඉතාම ලේසියෙන් සහ ඉක්මනින් රෙස්ටෝරන්ට් එකක රසටම චිලී චිකන් (Chili Chicken) හදාගන්නේ කොහොමද කියලා මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. ෆ්‍රයිඩ් රයිස්, නූඩ්ල්ස් හෝ පරාටා එක්ක කන්න සුපිරිම කෑමක්! Ingredients Chicken (චිකන්) - 600g All porpose flour (පාන් පිටි)3tbsp Cornflour (කෝන්ෆ්ලෝර්) - 5tbsp Egg (බිත්තර) - 1 Vinager (විනාකිරි ) 1 tbsp Garlic juice (සුදුලූණු යුශ හෝ පොඩියට කපාගෙන ) 1 tsp Soy Sauce (සොයා සෝස්) - 1 1/2 tbsp Chili Sauce / Paste (මිරිස් සෝස්/පේස්ට්) - 2 tbsp Chili flakes ( මිරිස් කෑලි ) 1 1/2 tbsp Chili powder (මිරිස් කුඩු )1/2 tsp Suger(සීනි) 1 tsp Chopped Ginger & Garlic (කපාගත් ඉඟුරු සහ සුදුලූනු) - 1 tbsp each and garlic 1/4 cup Green Chilies (අමු මිරිස්) - 5-6 Bellpapper 1 cup Onion 1( ලූණු) Spring Onion / Leeks (ලූනු කොළ හෝ ලීක්ස්) Salt (ලුණු ) 2tsp