Перейти к содержимому

zoom සජීවී සාකච්ඡා - 01 (සම්පූර්ණ විඩියෝව): අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.

අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ

0:00 / 0:00

zoom සජීවී සාකච්ඡා - 01 (සම්පූර්ණ විඩියෝව): අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ.

29 405 просмотров · 4 года назад
අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ
38,9 тыс. подписчиков
29 405 просмотров · 4 года назад
අතිපූජනීය වජිරබුද්ධි මහ රහතන්වහන්සේගේ අවසරය මත පැවැත්වූ මෙම zoom සජීවී සාකච්ඡා - 01 සම්පූර්ණ වැඩසටහනේදී ශ්‍රවක ශ්‍රාවිකාවන් විසින් යොමු කළ සියළුම පැණයන්, ප්‍රකාශයන් සහ එහි වේලාවන් පහත දක්වා ඇත:- 0:00 පළමු zoom සජීවී සාකච්ඡා වැඩසටහනේ ආරම්භය. 02:00 ගෙදර ශුණ්‍යාගාරයක් වෙන්නේ කොහොමද? 27:25 ආරෝග්‍යා පරමා ලාභා/ පිටරට සිටින උදවියට ගුරුවරු සොයාගැනීම/ලොවපුරා වැඩවසන රහතන්වහන්සේලා. 01:00:15 පාංශකූලය මිත්‍යාවක්ද? 01:22:28 කතෝලික ශ්‍රාවිකාවකගෙන් ඉල්ලීමක් 01:25:35 පටිච්චසමුප්පාදය සහ ශුන්‍යතාවය 01:41:28 නිවන් දැකීමට පාරමිතා අවශ්‍යද? 01:44:32 සෝතාපන්න ඵල සමාපත්තිය. 01:49:08 විදෙස්ගත ශ්‍රාවිකාවකගෙන් කෘතගුණ ප්‍රකාශයක්. 01:53:00 අපට ගුරුවරයෙක් වියයුත්තේ රහතන්වහන්සේනමක්මද? සහ ඉන්ද්‍රිය භාවනා පිළිබඳව. 02:06:50 නිවන්දැකීම සඳහා පැවිදිවිය යුතුද? 02:14:26 මැදුම් පිළිවෙත යනු පිරිසිදු උපේක්ෂාවද? 02:22:12 දැනුම මූලික කොටගෙන ඇතිවූ පැටලැවිලි. 02:26:50 සද්ධර්මශ්‍රවනය පිනක්ද? 02:30:51 ඊළඟ zoom වැඩසටහන පවත්වන්නේ කවදාද?, රහතන්වහන්සේලා ධර්මය ගුරුකොටගනි! 02:35:14 විදෙස්ගත ශ්‍රාවකයෙකුගෙන් කෘතගුණ ප්‍රකාශ කිරීමක්. 02:37:34 ශ්‍රාද්ධාව වැඩෙන අකාරය සහ යථාභූත ඥානය. 02:48:24 ඔබවහන්සේගෙන් ගෝල පරම්පරාවක් බිහිවී තිබේද? 02:53:08 සමථ විදර්ශනා භාවනා සහ එහි සමාධි අතර වෙනස 03:02:10 ගුරුවරු සොයාගැනීම, ගුරුවරු ඇසුරේ මාර්ගය වැඩීම සහ මහ රහතන්වහන්සේගේ ගමන් මඟ පිළිබඳව. 03:24:38 පළමු zoom සජීවී සාකච්ඡාවේ නිමාව. (මෙම zoom සජීවි සද්ධර්ම සාකච්ඡා වැඩසටහන 2021 වසරේ ඔක්තෝම්බර් මස 16 වන දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රි 09.00ට මහ රහතන්වහන්සේගේ අවසරය මත අන්තර්ජාලය ඔස්සේ පැවැත්වීමේදි පටිගත කරන ලදි.) ------------------------------ ගවේශනය කිරිම සඳහා: අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ. වෙබ් පිටුව: https://www.mahanuwara-wajirabuddhi-t... ෆේස්බුක් (සිංහල බසින්):   / thepathtonibbana   ෆේස්බුක් (ඉංග්‍රීසි බසින්):   / arahantmahanuwarawajirabuddhithero   © අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහ්තන්වහන්සෙගේ අවසරය මත උන්වහන්සේගේ ගිහි දායකයන් වන අපවිසින් පටිගත කරනලද ඉහත දේශනාව සහ මෙම චැනලයේ ඇති අනෙකුත් සියළු දේශනාවල කතුහිමිකම් පිළිබඳව තොරතුරු විමසීමට පහත දක්වා ඇති එම විද්යුත් තැපැල් ලිපිනය ඔස්සේ අපව අමතන්න. E-mail ► : info.thepathtonibbana@gmail.com සියළුම හිමිකම් ඇවිරිණි. © The Path to Nibbāna YouTube Channel "අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ".2021 For any further research: The Maha Arahant Mahanuwara Wajirabuddhi Thero. WEBSITE: https://www.mahanuwara-wajirabuddhi-t... FACEBOOK (Sinhala language Page):   / thepathtonibbana   FACEBOOK (English language Page):   / arahantmahanuwarawajirabuddhithero   Copyright © 2021 The Path to Nibbāna. All Rights Reserved. Copyright Statement: Copyright © 2021 - This video is subject to copyrights owned by The Path to Nibbāna YouTube Channel named "අතිපූජනීය මහනුවර වජිරබුද්ධි මහ රහතන්වහන්සේ" which contains all recorded sermons of the Maha Arahant. Any reproduction or republication of all or part of this video in any other YouTube channel, Social media platform, or Websites without written permission from this channel administration is expressly prohibited. Please contact us at ► : info.thepathtonibbana@gmail.com #වජිරබුද්ධිමහරහතන්වහන්සේ #zoomසජීවීසාකච්ඡා01