Перейти к содержимому

සපත්තු මල ලා රතු පාටයි | Sapaththu Mala La Rathu Patai (Lyrics) Subhani Harshani

SL Lyrics

0:00 / 0:00

සපත්තු මල ලා රතු පාටයි | Sapaththu Mala La Rathu Patai (Lyrics) Subhani Harshani

10 919 просмотров · 3 г. назад
SL Lyrics
433 тыс. подписчиков
10 919 просмотров · 3 г. назад
සපත්තු මල ලා රතු පාටයි තුවක්කුවට ඔබ හැඩ පාටයි පුවත් පතක ලියවුණු බහටයි මම ලීවේ ඔබට නිකමටයි මුර කුටියේ කවුළුව ළගට පායන සඳ ඇවිත් යනවද බිය මුසු වුණු සිතුවිලි ලඟට ආදර ඟඟ ගලන් එනවද වරින් වර ඔබෙන් ලිපි ලැබුණා රත්තරන් වදන් එහි තිබුණා සැඟවෙන්නට සිතට බැරි වුණා ඔබේම වෙන්නට මට සිතුණා