කැලණි සරසවි කවි මඬුව - 2 කොටස | සංවිධානය - ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය | 2022.09.08
Sriya Hindurangala
0:00 / 0:00
කැලණි සරසවි කවි මඬුව - 2 කොටස | සංවිධානය - ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය | 2022.09.08
45 310 просмотров · 4 года назад
Sriya Hindurangala
18,3 тыс. подписчиков
45 310 просмотров · 4 года назад
කැලණි සරසවිය - "කෝඩුකාරයින්ට පිදෙන කවිකාර හැන්දෑව - ඉසිඹුලන සුයාමය" | 2022.09.08
කැලණිය විශ්වවිද්‍යාලයීය ස්ත්‍රී පුරුෂ සමාජභාවී අධ්‍යයන කේන්ද්‍රය සංවිධානය කළ "කෝඩුකාරයින්ට පිදෙන කවිකාර හැන්දෑව - ඉසිඹුලන සුයාමය" කවි මඬුව පසුගිය දා විශ්වවිද්‍යාලයීය පඤ්ඤාරාම නේවාසිකාගාර ශ්‍රවණාගාරයේ දී පැවැත්විණි. එම අධ්‍යයන කේන්ද්‍රයේ අධ්‍යක්ෂ, සමාජ විද්‍යා අංශයේ අපරාධ විද්‍යාව පිළිබඳ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය අනූෂා එදිරිසිංහ මහත්මියගේ උපදේශකත්වයෙන් නවක සිසු පිරිස දැනුම්වත් කිරීම සඳහා ලිංගික අධ්‍යාපනික වැඩසටහනක් ලෙස පැවැත්වූ මෙහි ප්‍රධාන දේශනයේ කියැවුණු කරුණු කවියෙන් කියන ලෙස සංවිධායක මණ්ඩලය කළ අභියෝගය හමුවේ කවි කිවිඳියන් සභාව රස ගැන්වූ අයුරුයි, මේ.
රත්න මුත්තෙට්ටුපොළ, ශ්‍රියා හිඳුරංගල, රතුපස්වල ලලිත් ප්‍රේමතිලක, තුෂාර හෙට්ටිආරච්චි, මැණිකේ සේනානායක, අමිතා කුමාරි ද සිල්වා යන කවි කිවිඳියෝ මීට සහභාගි වූහ.
විමසීම් - (ශ්‍රියා හිඳුරංගල) 0770518005 / 077 579 5468
#kavi #kawi #kavimanduwa #kavimaduwa #kavimaduva #kavimaduwa #kawimanduwa #kawimanduva #sriya #sriyahindurangala #hindurangala #sriyamakandura #makadureamarasingha #kavisanwadaya #kavisanwada #kavisanvada #kavisanvadaya #kawisanwadaya #kawiya #kaviya #kiwindiya #kivindiya #kividiya #kiwidiya #sanwada #sanvada #sanwadaya #sanvadaya #hitiwana #hitivana #hitiwanakavi #hitivanakawi #hitivanakavi #hitiwanakawi #kelaniya #kelani #kelanicampus #sarasaviya #kelaniyakavi #kelanikavi #kelanihostel #rathupaswala #lalith #rathnamuttettupola #menike #thushara #amitha #centerforgender #gender