@GangasiripuraDhammaloka- අපේ ස්වාමීන් වහන්සේගේ තවත් උතුම් වූ පිංකමක් 🌸🙏💞
lord ganapathi
0:00 / 0:00
@GangasiripuraDhammaloka- අපේ ස්වාමීන් වහන්සේගේ තවත් උතුම් වූ පිංකමක් 🌸🙏💞
3 289 просмотров · 5 дней назад
lord ganapathi
941 подписчик
3 289 просмотров · 5 дней назад
අපේ පිංවන්ත වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේ"
"මෙවැනි පිංවන්ත ස්වාමීන් වහන්සේලා වැඩි වැඩියෙන් මේ පිංබිම පහල වේවා"
"අපේ පිංවන්ත වූ බුද්ධ පුත්‍රයාණන් වහන්සේට උත්තමාචාර වේවා!"
දුක් විඳින, අසරණ වූ මිනිසුන්ගේ ජීවිතවලට ආලෝකයක් වෙමින් පූජ්‍ය ගංගාසිරිපුර ධම්මාලෝක ස්වාමින් වහන්සේ විසින් සිදු කරනු ලබන මේ උදාර අසරණ සරණ පින්කම් මාලාව සැබවින්ම සුවිශේෂී උතුම් කුසල් ක්‍රියාවකි. මිනිස්කම අගයන, ලෝකයම සුවපත් කරන මෙවැනි පින්කම් දැකබලා ගැනීම පවා මහත් වූ පින් මහිමයකි.
මේ උතුම් කුසල් බලයෙන් ස්වාමීන් වහන්සේට නිදුක් නිරෝගී සුවයම සැලසේවා! මෙවැනි පින්වන්ත ස්වාමීන් වහන්සේලා වැඩි වැඩියෙන් මේ පිංබිම තුළ පහළ වේවා! උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගැනීමට මේ පින් හේතු වාසනා වේවා!
සාධු! සාධු! සාධු! 🙏✨
special thankful @GangasiripuraDhammaloka-
#WalpolaGothamaThero #gangasiripuradhammalokahimi #WalpolaGothamaHamuduruwo #Wandana #AsaranaSaranaPinka #BuduPuthra #PinAnumodhana #SadhuSadhu #SrilankanBuddhism #DhammaSravana #Karunawa #HelpingHands #KindnessMatters #SriLanka #TrendingSriLanka #HumanityFirst
අපි උදව් කරමු. හැකි අය මට මැසේජ් එකක් දාන්න. 0714962050 share කරමු.