අතහරින්නත් බැරි, ළං වෙන්නත් බැරි බැඳීම් ලග අපි මොනවද කරන්න ඕනෙ?
Sajana Hewawasam
0:00 / 0:00
අතහරින්නත් බැරි, ළං වෙන්නත් බැරි බැඳීම් ලග අපි මොනවද කරන්න ඕනෙ?
1 240 просмотров · 4 мес. назад
Sajana Hewawasam
4,52 тыс. подписчиков
1 240 просмотров · 4 мес. назад
සමහර අය අපිට හරියට ආදරය කරන්නෙත් නැහැ, හැබැයි අපිව නැති කරගන්නෙත් නැහැ. ඔයාවත් මේ වගේ අතහරින්නත් බැරි ළං වෙන්නත් බැරි ව්‍යාකූල බැඳීමක හිර වෙලා ඉන්නවාද? ඔයා කතා කළොත් විතරක් කතා කරන කෙනෙක් වෙනුවෙන් ඔයාගේ වටිනා කාලය සහ ආත්මගරුත්වය නැති කරගන්නේ ඇයි?
මෙවැනි පුද්ගලයන් මෙලෙස හැසිරෙන්න බලපාන මනෝවිද්‍යාත්මක හේතු (Breadcrumbing / Mixed Signals) මොනවාද සහ මේ තත්ත්වයෙන් ප්‍රායෝගිකව මිදෙන්නේ කෙසේද කියා අද වීඩියෝ එකෙන් අපි කතා කරමු.
#PsychologySinhala #RelationshipAdvice #SelfLove #MentalWellbeing #PersonalGrowth #MixedSignals #LifeHealing #sajanahewawasam