ජිවදානය ගැන දන්නෙ මොනවාද..?
Pathegama Hamuduruwo පාතේගම හාමුදුරුවෝ
0:00 / 0:00
ජිවදානය ගැන දන්නෙ මොනවාද..?
41 797 просмотров · Трансляция закончилась 1 день назад
Pathegama Hamuduruwo පාතේගම හාමුදුරුවෝ
2,94 тыс. подписчиков
41 797 просмотров · Трансляция закончилась 1 день назад
බණ කියන හැටි මොකක්ද?
හොඳ ධර්ම දේශනාවක් පවත්වන්න නම් කතා කළ යුත්තේ කොහොමද?
මාතෘකාවක් තෝරාගන්නේ කොහොමද?
අසන පිරිසට තේරෙන විදියට ධර්ම කරුණු ඉදිරිපත් කරන්නේ කොහොමද?
මෙම LIVE වැඩසටහනේදී “බණ කියන හැටි” පිළිබඳ සරලව, ප්‍රායෝගිකව සහ පැහැදිලිව සාකච්ඡා කරමු.
බණ කියන අයට, ධර්ම දේශනා කිරීමට ඉගෙන ගන්න අයට, දහම් පාසල් ගුරුවරුන්ට සහ ධර්මය නිවැරදිව සන්නිවේදනය කරන්න කැමති සියලු දෙනාටම මෙම සාකච්ඡාව වැදගත් වේ.
ඔබටත් ප්‍රශ්න තිබේ නම් LIVE එක අතරතුර Comment කරන්න.
🔴 LIVE ධර්ම සාකච්ඡාව
Pathegama Hamuduruwo
#PathegamaHamuduruwo
#බණකියනහැටි
#ධර්මදේශනා
#බණ
#SinhalaBana
#DhammaTalk
#Buddhism
#LiveDhamma