DSSL රහස් පාරවල් 7ක් 😱 | Driving Simulator Sri Lanka | Secret Roads in Sri Lanka 🇱🇰 | Shan Boy LK
Shan boy lk
0:00 / 0:00
DSSL රහස් පාරවල් 7ක් 😱 | Driving Simulator Sri Lanka | Secret Roads in Sri Lanka 🇱🇰 | Shan Boy LK
4 789 просмотров · 4 дня назад
Shan boy lk
417 подписчиков
4 789 просмотров · 4 дня назад
Driving Simulator Sri Lanka (DSSL) game එකේ තියෙන රහස් පාරවල් 7ක් 😱🔥 අද වීඩියෝ එකෙන් අපි DSSL Sri Lanka map එකේ ගොඩක් දෙනෙක් නොදන්නා Secret Roads 7ක් හොයාගෙන explore කරනවා! 🚌💨
මේ වීඩියෝ එකේදී අපේ Shan Boy LK bus එකත් එක්ක සුපිරි off-road roads, hidden routes, bridges, jungle roads, beach-side roads සහ තවත් interesting locations explore කරනවා. 🌴🌊🛣️
ඔයාත් Driving Simulator Sri Lanka / DSSL ගහනවා නම් මේ රහස් පාරවල් 7 ගැන අනිවාර්යයෙන්ම බලන්න! 😱🔥
👍 Video එක හොඳ නම් LIKE එකක් දාන්න
🔔 SHAN BOY LK channel එක SUBSCRIBE කරලා Bell එකත් ON කරන්න
💬 ඔයා දන්න තවත් DSSL secret road එකක් තියෙනවා නම් Comment කරන්න!
#DrivingSimulatorSL #DSSL #ShanBoyLK #SecretRoads #SriLanka #DrivingSimulator #DSSLGame #GamingSriLanka #SriLankaGaming #BusSimulator #Drivingsimulatorsilanka