Перейти к содержимому

Samawela (Tsr Beats Remix) සමාවෙලා | චාමර වීරසිංහ

TSR BEATS

0:00 / 0:00

Samawela (Tsr Beats Remix) සමාවෙලා | චාමර වීරසිංහ

570 964 просмотра · 3 года назад
TSR BEATS
108 тыс. подписчиков
570 964 просмотра · 3 года назад
Use Headphones For Best Experience Samawela(Tsr Beats Remix) Vocals-Chamara Weerasinghe Follow me✌️ ⭕Instagram-  / tsr_beats   ⭕Tiktok-https://vt.tiktok.com/ZSdWFF4yE/ ⭕Facebook-https://www.facebook.com/profile.php?... ✓All Credits goes to Orginal Artist This remix was not created for the purpose of making money or distorting it. The main purpose is to bring the old songs that are lost from the new generation to the new generation as a different kind of creation. Note: If the producer / photographer / artist has a problem with the song or picture we have used in the video, please contact us at ( Tsrbeats@gmail.com ) The video will be removed ‼️Other Remix Songs‼️ ⭕Mata Heenayak Wela(Remix)-    • Mata Heenayak Wela (Tsr Beats Remix) මට හී...   ⭕Nisansalai Seethai(Remix)-    • Nisansalai Seethai (Tsr Beats Remix)   ⭕La Sanda aye payala(Remix)-    • Laa Sanda Aaye Payala(Tsr Beats Remix) ලා ...   ⭕Sadata Sada Eliyata(Remix)-    • Sadata sada Eliyata( Tsr beats Remix) සඳට ...   ⭕Sithath ekka yanna yan(Remix)-    • Sithath Ekka yanna yan (Tsr Beats Remix) ස...   Lyrics- ඔබේ සිතට පිටු පලා මං ගිය ඈත කඳුළු වලින් නෙත තෙමුනා මට නොදැනීම ආදරයක් නොලැබුන දා සොයා ඔබේ සිත මං ආවත් එරෙහි උනා කසාවත මට සමාවෙලා හදාගන්න මට මගේ හිත එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න... වඳින්න දෙන්න... කිලුටක් නෑ මගේ හදවත සත්තයි ඔන්න එපා ඉතින් මගේ දෑස මඟ හැර යන්න සමාවෙලා... හදාගන්න මට මගේ හිත ඔබේ සිතට පිටු පලා මං ගිය ඈත කඳුළු වලින් නෙත තෙමුනා මට නොදැනීම ආදරයක් නොලැබුන දා සොයා ඔබේ සිත මං ආවත් එරෙහි උනා කසාවත මට සමාවෙලා හදාගන්න... කසාවතින් ඔබ යන විට මඟ සන්සුන්ව ආදරයට හැඟුමන් නෑ හදවත කොනක ගෙවා ගන්න මා කළ පව් සමාවී මට එකම වරක් ඔබේ දෙපා වඳින්න දෙන්න සමාවෙලා හදාගන්න... Enjoy & Stay Connected With Me For More Videos !! ------------------------------------------- #tsrbeats #Samawela #chamaraweerasinghe #lofi #sinhala_old_songs #lofimusic #trapbeat #trapremix #sinhalaremix #sinhalatrap