Balanna Awe ( බලන්න ආවේ ) | H.R. Jothipala | Hitma Music Official Lyrics Video
Hitma Music и Sindu Lanka
0:00 / 0:00
Balanna Awe ( බලන්න ආවේ ) | H.R. Jothipala | Hitma Music Official Lyrics Video
431 267 просмотров · 9 месяцев назад
Hitma Music и Sindu Lanka
431 267 просмотров · 9 месяцев назад
Balanna Awe ( බලන්න ආවේ ) | H.R. Jothipala | Hitma Music Official Lyrics Video
♪Stream the Full Song Here:
Apple Music -
Spotify -
Connect with Us 👉 / @hitmamusiclk
♪ Artist - H.R. Jothipala
♪ Music - Sarath Dasanayaka
♪ Lyrics - Karunarathna Abeysekara
♪ Lyrics Video by Hitma Music
© 2024 Ransilu Audio
℗ 2024 Ransilu Audio
▶ Subscribe To Hitma Music : / @hitmamusiclk
▶ Like Us On Facebook: / hitmamusic
▶ Follow Us On TikTok: / hitmamusic
Contact Us For Lyrics Video & Music Video - 0775722775
ඔයාගෙ Song එකටත් Lyrics Video එකක් Music Video එකක් කර ගන්න සහ අපේ Hitma Music You Tube Channel එකෙන් Publish කරගන්න දැන්ම අපිට WhatsApp කරන්න.. - 0775722775
♪ Song Lyrics:
බලන්න ආවේ හුග කලකින් දැක්කේ නැති නිසයි
බලන්න ආවේ ලිපියක් වත් එව්වේ නැති නිසයි
එක පැයකට හත් අට වර හිතට නැගෙනවා
සමහර විට මට නොදැනිම කදුළු හැලෙනවා
එක පැයකට හත් අට වර හිතට නැගෙනවා
සමහර විට මට නොදැනිම කදුළු හැලෙනවා
ඉස්සර නම් හිතුනු හිතුනු විටදී හමු උනා
සිතින් වේලි මියුරු මධුර ලොවක තනි උනා
එකට ඉදන් එකට අඩන් එකට හිනැහුනා
ආදරයක අරුම පුදුම රසය තේරුණා
බලන්න ආවේ හුග කලකින් දැක්කේ නැති නිසයි
බලන්න ආවේ ලිපියක් වත් එව්වේ නැති නිසයි
එක පැයකට හත් අට වර හිතට නැගෙනවා
සමහර විට මට නොදැනිම කදුළු හැලෙනවා
එක පැයකට හත් අට වර හිතට නැගෙනවා
සමහර විට මට නොදැනිම කදුළු හැලෙනවා
කල් ගිය පසු මලෙන් නටුව විලස වෙන් උනා
ඔබේ රූපය මේ නෙත් දෙක කෙරෙන් හෑංගුනා
ආදරයක වේදනාවේ තරම තේරුණා
ඒ ඉවසා ඉන්න බැරිව එන්න සිත් උනා
බලන්න ආවේ හුග කලකින් දැක්කේ නැති නිසයි
බලන්න ආවේ ලිපියක් වත් එව්වේ නැති නිසයි
එක පැයකට හත් අට වර හිතට නැගෙනවා
සමහර විට මට නොදැනිම කදුළු හැලෙනවා
එක පැයකට හත් අට වර හිතට නැගෙනවා
සමහර විට මට නොදැනිම කදුළු හැලෙනවා
Enjoy and stay connected with us!
#balannaawe #hrjothipala #jothipala #hrjothipalasongs #balannaawehrjothipala #hrjothipalabalannaawe #jothipalasongs #mmusic #hitmamusic #song #songstatus #songlyrics #sinhalasong #sinhalavideosongs #ajithmuthukumarananewsongs #officiallyricsvideo #officialmusicvideo #officiallyrics #sinhala #trendingsong #trendingvideo #tiktoktrending #trending #tiktok #songs #newrelease
@hitmamusiclk
⭕ Time Chapters -
⏱ 00:00 Music
⏱ 00:12 Balanna Awe බලන්න ආවේ
⏱ 00:58 Issara Nam ඉස්සර නම්
⏱ 02:03 Kal Giya Pasu කල් ගිය පසු
balanna Awe,බලන්න ආවේ,balanna awe h.r. jothipala,h.r. jothipala balanna awe,h.r. jothipala songs,hr jothipala songs,jothipala songs,ජෝතිපාල,එච්. ආර්. ජෝතිපාල,බලන්න ආවේ හුඟ කාලෙකින්,balanna awe huga kalekin,balanna awe huga kalekin karaoke,balanna awe song covers,balanna awe song lyrics,balanna awe huga kalekin remix,balanna awe karaoke,jothipala nonstop,jothipala songs karaoke,jothipala sinhala songs,jothipala nonstop DJ,jothipala medley,jothipala mashup