Перейти к содержимому

පිරුණා හද සන්තානේ - Piruna Hada- Haroon Kumar Lanthra & Sujatha Perera- Movie: SIGIRI KASHYAPA(1966)

I.G. Bandula (Bandula Gamage)

0:00 / 0:00

පිරුණා හද සන්තානේ - Piruna Hada- Haroon Kumar Lanthra & Sujatha Perera- Movie: SIGIRI KASHYAPA(1966)

71 073 просмотра · 4 года назад
I.G. Bandula (Bandula Gamage)
43,7 тыс. подписчиков
71 073 просмотра · 4 года назад
චිත්‍රපටය - සීගිරි කාශ්‍යප තිරගත වූ දිනය - 1966 ජුලි 07 සංගීතය - ටී.එෆ්. ලතීෆ් ස්වතන්ත්‍ර ගී තනුවකි ගීත රචනය - ආනන්ද සරත් විමලවීර ගායනය - හරූන් කුමාර් ලන්ත්‍රා සහ සුජාතා පෙරේරා (සුජාතා අත්තනායක වෙළඳ තැටි - නිකුත් වූයේ නැත Haroon Kumar Lanthra and Sujatha Perera (Sujatha Aththanayaka) Movie - Sigiri Kashyapa (1966) Melody and Music - T.F. Lathif Lyrics - Ananda Sarath Wimalaweera ________________________________________________ පිරුණා හද සන්තානේ පිරුණු දෑසමන් මල් යහනේ මැවුණා සුබ සිහිනේ ඕ..ඕ..මැවුණා සුබ සිහිනේ සීතල සුළඟේ පණිවිඩ ආවේ කෝකිල රජ දහනේ අප නොඉඳුල් පෙම දැක නේද කුමරුනි තුරු හිස මල් පිපුණේ ඕ.. තුරු හිස මල් පිපුණේ ආ .. ආ .. ආ .. ආ .. ආ .. ආ .. වීණාවයි එහි තත වාගෙයි එක ඉත්තේ මල් දෙක වාගෙයි නැළවෙන්නේ මා ඔබ තුරුලේ සිට පොඩි කාලේ මධුරාවී තී හමුවේවි උපමා නැත මට රසකාමී මෙම ලිය ගොමු අපගේ ප්‍රේම විමනයි බොමු අපි ජය පානේ පෙම් ලොව බොමු අපි ජය පානේ ඉතින් ගයනු මැන පෙම් ගීතේ දිය ඇල්ලයි අප සංගීතේ සංගීතේ වේවා ඔබගෙ නයනා රූපී ඕ.. ඕ.. සංගීතේ ඔබගේ නයනා රූපී ඕ..ඕ.. ජීවන ගීයේ I.G. Bandula (Bandula Gamage)