Перейти к содержимому

වැවතැන්නෙ camping යමුද? ⛺ Shall we camping at wewathenna? 4K | Drone Shots

Yamuda ? යමුද ? Shall we?

0:00 / 0:00

වැවතැන්නෙ camping යමුද? ⛺ Shall we camping at wewathenna? 4K | Drone Shots

204 просмотра · 1 мес. назад
Yamuda ? යමුද ? Shall we?
108 подписчиков
204 просмотра · 1 мес. назад
🌿 වැවතැන්නෙ Camping යමුද? | Sri Lanka Travel Vlog ⛺ ඔන්න අද අරන් ආවේ සුපිරිම Camping Experience එකක්! ශ්‍රී ලංකාවේ තියෙන ලස්සනම සහ නිශ්ශබ්දම තැනක් වෙන වැවතැන්න පරිසරයට ගිහින් කරපු නියම Camping Vlog එකක් තමා මේ. කඳු වැටි, වැව සහ ලස්සන ස්වාභාවික පරිසරය එකම තැනකින් බලන්න පුළුවන් සුපිරිම Drone Shots ටිකකුත් එක්ක, රැයක් පහන් කරපු හැටි ඔයාලට මේ වීඩියෝ එකෙන් බලන්න පුළුවන්. Camping, Hiking යන්න ආස අයට මේක සුපිරිම Experience එකක් වේවි! 📌 වීඩියෝ එක හොඳයි නම් Like කරන්න, Comment කරන්න, තවත් මේ වගේ Travel Videos බලන්න Channel එක SUBSCRIBE කරන්න 🌿 Camping at Wewathenna | Ultimate Nature Escape & Drone Experience ⛺ Welcome back to another adventure! In this vlog, we take you on an unforgettable journey to Wewathenna—one of Sri Lanka's most breathtaking, untouched camping destinations. From scenic drone views of lush green mountains and serene lakes to an awesome evening around the campfire, experience the raw beauty of nature like never before. If you love hiking, camping, and outdoor adventures, this video is for you! 🔥Don't forget to LIKE, COMMENT, and SUBSCRIBE for more travel & camping vlogs #wewathenna #camping #srilanka #vlog #nature #travel #travelvlog #beauty #camp #campinglife #ceylon #adventure #life #වැවතැන්න #කෑම්පින්ග්