Перейти к содержимому

O/L විභාගෙ ගණන් ගොඩදාගන්නෙ කොහොමද How To Get A pass For Maths | Study Tips

Study with Gimi

0:00 / 0:00

O/L විභාගෙ ගණන් ගොඩදාගන්නෙ කොහොමද How To Get A pass For Maths | Study Tips

50 178 просмотров · 3 года назад
Study with Gimi
64,5 тыс. подписчиков
50 178 просмотров · 3 года назад
හුඟක් නංගිලා, මල්ලිලා අහපු ප්‍රශ්නෙකට උත්තරයක් විදිහට තමයී මේ වීඩියෝ එක අරගෙන ආවෙ. ඉතින් මේ විදිහට වැඩ කළොත් ඔයාලට අනිවාර්යයෙන්ම ඔයාලගෙ O/L exam එකේ ගණන් වලට හොඳ ප්‍රතිඵලයකට යන්න පුළුවන් වෙයී. ඒ නිසා උත්සාහය අත් හරින්න එපා.. සාමාන්‍ය පෙළ ගණිතය ගැටළු bit.ly/3F30akL 10 වන ශ්‍රේණිය ගණිතය පාඩම් bit.ly/3ZsH9zT 11 වන ශ්‍රේණිය ගණිතය පාඩම් bit.ly/3EFJKhH හීන වෙනුවෙන් කැපවෙන ඔයාලා හැමෝටම ජයෙන් ජය 😍💪 ©️2023 Copyrights are owned by Study with Gimi. JOIN; ▶️ Study with Gimi Facebook page ▶️ Study with Gimi TikTok channel #studywithgimi #motivation #behappy #believe #bethankful #education #exam #inspiration #advancedlevel #studytips #studyhard #studywithme #studymotivation #studying #study #studytipssinhala #sinhala #olexam #examtips #studytipssinhala