Перейти к содержимому

සීතල හිම රටේ හිම රටේ හිම රටේ- Pavan Mallawarachchi

Ranil Mallawarachchi

0:00 / 0:00

සීතල හිම රටේ හිම රටේ හිම රටේ- Pavan Mallawarachchi

943 649 просмотров · 7 лет назад
Ranil Mallawarachchi
6,42 тыс. подписчиков
943 649 просмотров · 7 лет назад
Seethala Hima Rate Lyrics: සීතල හිම රටේ හිම රටේ හිම රටේ මා දුටු නිල් දෑසේ හිමි කාරී මා සෙව් ආදරේ ආදරේ ආදරේ ඔය නිල් නුවන් තුලයි හමු වූයේ… ඒ දිනේ ඔබ දුටු මුල් දිනේ මා හදේ පීදුනි ආදරේ ගතින් ඔබේ ළඟ නැතත් මෙදා සිතින් මෙමා ඔබ ළඟයි මධූ…// සීතල හිම රටේ… ආදරේ සිතුවිලි මා ළයේ ගී ලෙසේ පාවෙයි මේ රැයේ ඔබට කියන්නම් දිව්රාලා සසර පුරා ආදරෙයි මධූ…// Artist: Milton Mallawarachchi Lyrics: Ananda Padmasiri Music: Stanley Peiris