Перейти к содержимому

Smokio x AJ Leon - කාම රාග (Kaama Raaga) | REMIX | LYRICS VIDEO

LFATOL RAP

0:00 / 0:00

Smokio x AJ Leon - කාම රාග (Kaama Raaga) | REMIX | LYRICS VIDEO

106 775 просмотров · 12 дней назад
LFATOL RAP
67,8 тыс. подписчиков
106 775 просмотров · 12 дней назад
Smokio x AJ Leon - කාම රාග (Kaama Raaga) | REMIX | LYRICS VIDEO Kaama Raaga -    • AJ Leon - KaaMa RaaGa [ LMG 2022 Official ...   Weradida Ma -    • Waradida Ma - Smokio Ft. Ashan Ranushka  -...   Lyrics - පාවෙන්නේ... දුමක් මැද්දෙ ඇගෙ සීතල තොල් පෙති ගෑවෙන්නේ... ලොකු පාපයක් කරගහන් ඒ... නෑ එන්නේ... ආයෙනම් දෙන්න බෑ කෙල්ලෙ මෙ ආදරේ බොරු ආදරෙන් අන්ද වි කාම ලෝකෙට ලොල් වි මං දැන් වෙලා කර්මෙට බිය මන් දන්නෑ පෑහැදිලි නෑ බැල්ලියො බන් මෙ ඔක්කොම හොයන්නෙ ශුක‍්‍රාණු දිය මන් දන්නෙ එක දෙයයි උන්ගෙ නම විතරයි බන් වෙනස් වෙන්නෙ පෑනෙන් ලිය දාහකින් එකෙක් ඇරෙන්න අනිත් උන්ගෙ වෙ*කම් ඔක්කොම සමාන විය රිය සක වන් පුලුලුකුල තමයි බන් මෙ ඔක්කොම විනාසෙ මුල උන්ගෙ මෙ පැත්තට පැද්දෙන ලැමයි පු*යි තිබ්බොත් උන් ඉන්නෙ සෑහෙන උඩ දැන් ඉන්නෙ උඩ ආදරෙන් මාත් එක්ක හෙට යයි ඌත් එක්ක ආයෙත් යයි මාත් එක්ක ආයෙත් යයි ඌත් එක්ක කියන්න තේරෙන්නෙ නෑ ඇයි බන් මෙ පාපෙන්ම පුරෝගන්නෙ උබෙ දුක කොල්ලොන්ගෙ වල් හිත් එක්ක සෙල්ලම් කරද්දි දන්නෑ නේද උන්ගේ සාපේ උන් යදිනව ලොවෙත් එපා ආයෙනම් සෙට් වෙන්න උබ වගෙ මෙ අපායේ මගෙනම් ආයේ බැල්ලියෙ ආයේ මටනම් පෙන්නන්නෙපා උබෙ රාගේ සරාගි බැල්ම දාපන් ගිහින් වෙන කාටහරි මටනම් දාන්නෙපා ආයේ Bit*h පාවෙන්නේ... දුමක් මැද්දෙ ඇගෙ සීතල තොල් පෙති ගෑවෙන්නේ... ලොකු පාපයක් කරගහන් ඒ... නෑ එන්නේ... ආයෙනම් දෙන්න බෑ කෙල්ලෙ මෙ ආදරේ/// මුලා වෙලා... වැරදිද මං තවත් ඉන්නෙ කොහොමද ඔයා ගාව නොදැක වගෙ ඇස් පියන් මං නැතුව බැරිනම් එක පාරක් දෙපාරක්ම දීලත් මං ඇයි තාමත් බැරි කියන්න ආදරේට හරිම වටිනාකම දෙන්න ඇයි බැරි උනෙ ලස්සන කතාවක් ලියන්න අපිට මම දුන්න ආදරේ කියන්න මදිද මේ ලෝකෙනම් නැති වෙයි මිම්මක් මනින්න ඉවසීම කියන එකෙත් සීමාවක් නැති වෙද්දි දුකයි කතාව... මේ අන්තිම පාර ආයෙත් ලං වෙන්නෑ මං එන්නෑ තුරුල් වෙන්න තවත් වතාවක්... ඉන්නෑ ඔයා ගාව බෑ හැමදාම වෙනස් වෙනවා හැම දේම ඒ තමයි දහම තේරුම් ගත්තනම් ඔයත් එදම අපි දෙන්නගෙ වෙලයි අපි ඉන්නෙ තාමත් ඒත් දැ වෙලාව හරී තීරනයක් ගන්න කාට හරී ඉතිං මම හිතුව ඔයාගෙ අතින් අත් හරින්න අද මං ඔයාට කලිං ඒත් මම දන්නැ කොහොමද මකන්නෙ මතක මං ගිනි තියල දාන්න පුලුවන් පොතකනම් කවුරුත් කියනවා වගෙ හැම දේම හොදටනම් සමු දෙන්නම් ඔයාට මං දුන්නු හිත ආයෙත් අරං වල්මත් වූ කාමෙන් දැන් වසන්නෙ රෑ ආත්මයක් නෑ දැන්නම් රාගෙන්මයි ඈ මගෙ පපුව උඩ නැගගෙන ඈ දැන් මෙ පවුකාර හීනයක් සොයන්නෙ රෑ... පාවෙන්නේ... දුමක් මැද්දෙ ඇගෙ සීතල තොල් පෙති ගෑවෙන්නේ... ලොකු පාපයක් කරගහන් ඒ... නෑ එන්නේ... ආයෙනම් දෙන්න බෑ කෙල්ලෙ මෙ ආදරේ/// මුලා වෙලා... ⭕" All credit goes to the owners of the original songs." #smokio #ajleon #kaam