Перейти к содержимому

Korean Skill Test එකේ Pin Board, වලලු ගහ, Nut & Bolt Test එක වැරදුනොත් Skill Test එක ෆේල් කරනවද?

Master Korean Academy

0:00 / 0:00

Korean Skill Test එකේ Pin Board, වලලු ගහ, Nut & Bolt Test එක වැරදුනොත් Skill Test එක ෆේල් කරනවද?

13 048 просмотров · 2 года назад
Master Korean Academy
9,93 тыс. подписчиков
13 048 просмотров · 2 года назад
⭕ EPS Topik - Korean Skill Test එකට යනවනම් අනිවාරෙන් බලන්න ⭕ Korean Skill Test එකේ Pin Board, වලලු ගහ, Nut & Bolt Test ගැන හැමදේම පිලිවෙලට දැනගෙන Korean Skill Test එකට යමු ⭕ EPS Topik-Korean Exam එකේ Korean Language Test එක සමත් වෙලා Korean Skill Test එකට සහබාගිවන විභාග අපේක්ෂකයන් දැන සිටිය යුතුම කාරනා කීපයක් මේ වීඩියෝ එකෙන් අපි කතාකරනවා. 🔹 Korean Skill Test එකේ ක්‍රියාකාරකම් වෙලාවට කරන්න බැරි වුනොත් ලකුණු ලැබෙන්නෙ නැද්ද? 🔹 Korean Skill Test එකේ Pin Board ක්‍රියාකාරකම කරන්න අමාරුද ? 🔹 Korean Skill Test එකේ Nut and Bolt Test එක ගොඩක් අය ෆේල් වෙන්නෙ ඇයි ? 🔹 Korean Skill Test එකේ Nut & Bolt Test එකේදි මේ වැරැද්ද නම් කරන්න එපා ? 🔹 Korean Skill Test එකේ වලලු ගහ පැද්දෙනවද ? 🔹 Korean Skill Test එකේ වලලු එල්ලද්දි එකක් බිම වැටුනොත් මොකද කරන්නෙ ? ⭕ වැදගත්ම කාරනය 🔹 මේ පාර Korean Skill Test එකෙන් කී දෙනෙක් පාස් කරාවිද? ⭕ මේ දේවල් හරියට දැනගෙන ගියොත් Korean Skill Test එක 100% ක් ගොඩ දාගන්න පුලුවන් 🔹 නිශ්පාදන | Manufacturing Skill Test යන අය මේක බලන්න 👉    • EPS Topik - Korean Skill Test | Manufactur...   🔹 ධීවර | Fisheries Skill Test යන අය මේක බලන්න 👉    • කොරියන් Skill Test ධීවර පින්තූර ප්‍රශ්න 60...   🔹 Skill Test එකට යන හැමෝම අනිවාරෙන් මේක බලන්න 👉    • Korean Skill Test එකෙන් හැමෝම පාස් කරනවද? ...   🔹 Korean Skill Test එකේ සම්පූර්ණ විස්තරය 👉    • Korean Skill Test එකේදි ඇත්තටම මොකද වෙන්නෙ...   🔹 Korean Skill Test එකේ Korean Physical Test එක ගැන සම්පූර්ණ විස්තරය 👉    • Korean Skill Test එකේදි වර්ණ අන්ධතාව ෆේල් ...   ⭕ More Videos 🔹 Korean EPS Topik Exam | Lesson 3 -    • Korean Lesson 3 | කොරියානු පෙළපොත 3 වන පාඩ...   🔹 Korean EPS Topik Exam | Lesson 4 -    • Korean Lesson 4 | කොරියානු පෙළපොත 4 වන පාඩ...   🔹 Korean EPS Topik Exam | Lesson 5 -    • Korean Lesson 5 | කොරියානු පෙළපොත 5 වන පාඩ...   🔹 Korean EPS Topik Exam | Lesson 6 -    • Korean Lesson 6 | කොරියානු පෙළපොත 6 වන පාඩ...   🔹 Korean EPS Topik Exam | Lesson 7 -    • Korean Lesson 7 | කොරියානු පෙළපොත 7 වන පාඩ...   🔹 Korean EPS Topik Exam | Lesson 8 -    • Korean Lesson 8 | කොරියානු පෙළපොත 8 වන පාඩ...   🔹 Korean EPS Topik Exam | Lesson 9 -    • Korean Lesson 9 | කොරියානු පෙළපොත 9 වන පාඩ...   🔹 Korean Skill Test | Manufacturing Tools -    • EPS Topik - Korean Skill Test | Manufactur...   🔹 Korean Skill Test | Fisheries Tools -    • EPS Topik - Korean Skill Test | Manufactur...   🔹 Color Blind Test | Korean Skill Test -    • Color Blind Test | Korean Skill Test - වර්...   ⭕ Follow me - 🌐 Facebook Page - https://www.facebook.com/profile.php?... 🌐 TikTok -   / master_korean_academy   ⭕ Contact - 🌐 WhatsApp - +94713178333 #epstopik #korea #koreanskilltest #masterkoreanacademy ⭕ Timestamps 00:00 Intro