ලේසි ඉංග්රීසි වාක්ය අනුවක් /Easy English Sentences
Learn Stylish English in Sinhala
0:00 / 0:00
ලේසි ඉංග්රීසි වාක්ය අනුවක් /Easy English Sentences
13 079 просмотров · 3 г. назад
Learn Stylish English in Sinhala
225 тыс. подписчиков
13 079 просмотров · 3 г. назад
Dear Subscribers
කතා කරන ඉංග්රීසි ඉගෙනීමට ආශාවක් දක්වන නවක සිසුන් හට ඉතා පහසුවෙන්
මූලික දැනුම ලබා ගැනීම සඳහා අප චැනලය මගින් නැවතත් ආධුනිකයන් හට
විශේෂ වීඩියෝ මාලාවක් ඉදිරිපත් කිරීමට තීරණය කළෙමු.
මෙම වීඩියෝ මාලාව නිර්මාණය කිරීමට ප්රධාන හේතුව නම් අප රට තුළ සෑම
සිසුවෙකුගේම ඉංග්රීසි මට්ටම ඉහළ දැමීමයි.
මේ වීඩියෝ මාලාව නැරබීමෙන් පසු නැවතත් අපගේ "Speak English without any fear"
වීඩියෝ මාලාව දිගටම කරගෙන යාමට අප බලාපොරොත්තුවෙමු.
එහිදී අප ඉදිරිපත් කරන සංකීර්ණ වාක්ය පහසුවෙන් ග්රහණය කර ගැනීමට
හැකි වනු ඇති බව අපගේ විශ්වාසයයි.
📙Easy Spoken English for beginners - Type one📙
👉Lesson 1
ආධුනිකයන්ට එදිනෙද කතාබහට ප්රයෝගික වාක්ය /Spoken English/Lesson 1
• ආධුනිකයන්ට එදිනෙද කතාබහට ප්රයෝගික වාක්ය ...
👉Lesson 2
ආධුනිකයන්ට එදිනෙද කතාබහට ප්රයෝගික වාක්ය /Spoken English/Lesson 2
• ආධුනිකයන්ට එදිනෙද කතාබහට ප්රයෝගික වාක්ය ...
👉Lesson 3
ආධුනිකයන්ට එදිනෙද කතාබහට ප්රයෝගික වාක්ය /Spoken English/Lesson 3
• ආධුනිකයන්ට එදිනෙද කතාබහට ප්රයෝගික වාක්ය ...
👉Lesson 4
ආධුනිකයන්ට එදිනෙද කතාබහට ප්රයෝගික වාක්ය /Spoken English/Lesson 4
• ආධුනිකයන්ට එදිනෙද කතාබහට ප්රයෝගික වාක්ය ...
ලේසි ඉංග්රීසි වාක්ය අනුවක් /Easy English Sentences