මීදුමෙන් වැසුණු පුංචි නවසීලන්තය 🌿🏔️ || Haritha Kanda Camping || Vlog 12
Travel Shukra
0:00 / 0:00
මීදුමෙන් වැසුණු පුංචි නවසීලන්තය 🌿🏔️ || Haritha Kanda Camping || Vlog 12
290 просмотров · 10 часов назад
Travel Shukra
52,7 тыс. подписчиков
290 просмотров · 10 часов назад
HARITHA KANDA CAMPING | TRAVEL SHUKRA – VLOG 12
පුංචි නවසීලන්තයේ නොමැකෙන මතක සොයා... 🌿❤️
කාලය ගෙවී ගියත්, සමහර මතකයන් තවමත් ඒ විදිහටමයි... ❤️
2024 ඔක්තෝබර් 20 වැනිදා අපි ගියපු හරිතකන්ද සංචාරයේ සුන්දර මතකයන් තමයි මේ විදිහට ඔයාලත් එක්ක බෙදාගන්නේ. 🏕️
මීදුමෙන් වැසුණු කඳු පන්ති, නිමක් නැති හරිත තණබිම්, සීතල සුළඟ සහ යාළුවොත් එක්ක ගතකරපු අමතක නොවන මොහොතවල්... 🌄
ශ්රී ලංකාවේ පුංචි නවසීලන්තය ලෙස හඳුන්වන Haritha Kanda, Bogawantalawa ප්රදේශයේ පිහිටි ඉතාමත් සුන්දර කඳුකර ගමනාන්තයක්.
🏕️ Camping adventures, beautiful mountain views, misty landscapes and unforgettable memories — experience the beauty of Haritha Kanda with TRAVEL SHUKRA.
📍 Location: Haritha Kanda (Green Mountain), Bogawantalawa, Sri Lanka
📅 Travel Date: 20 October 2024
👍 LIKE කරන්න, 💬 COMMENT, 🔔 SUBSCRIBE කරලා TRAVEL SHUKRA එක්ක අපේ ඉදිරි සංචාරවලටත් එකතු වෙන්න!
🌿 Let's explore the beauty of Sri Lanka together!
#HarithaKanda #CampingSriLanka #TravelShukra #HikingAdventures #SriLankaTravel #Bogawanthalawa #WildCamping