සීමාවක් නැතී නිමාවක්නැති - Simawak Nathi Nimawak Nathi | Sinhala Geethika | සිංහල ගීතිකා
Jesus Loves You
0:00 / 0:00
සීමාවක් නැතී නිමාවක්නැති - Simawak Nathi Nimawak Nathi | Sinhala Geethika | සිංහල ගීතිකා
2 157 466 просмотров · 6 лет назад
Jesus Loves You
6,85 тыс. подписчиков
2 157 466 просмотров · 6 лет назад
සීමාවක් නැති නිමාවක් නැති
ප්‍රේමේ තුළ මා දැරුවේ ඔබයි
ලේ වල මිලයෙන් මා මිළදී ගත්
අබ්බා පියාණනී ඔබයි
අබ්බා පියාණනී ඔබයි ///
දිනෙන් දිනෙන් නැවුම් කරුණාවෙන්
මා ජීවත් කළේ ඔබයි
සදාකාලිකවම නොවෙනස් වන්නාවූ
දේව රජිඳා ඔබයි
සදාකාලිකවම නොවෙනස් වන්නාවූ
යේසු සමිඳා ඔබයි
අඳුරෙන් එළියට මා ගෙනවිත්
නව දිවියක් දුන්නේ ඔබයි
සතුට සාමයේ සමාදානයේ
කරුණාවේ රජිඳු ඔබයි
සතුට සාමයේ සමාදානයේ
කරුණාවේ යේසු ඔබයි
අබ්බා පියාණනි ඔබයි ///
----------------------------------------------------
මෙම සියලු ප්‍රශංසා ගීතිකා මගින්, සියලු ස්තුතිය, ගෞරවය, මහිමය සර්ව බලධරී, ජීවමාන යේසුස් ක්‍රිස්තුස්වහන්සේට සදාකාලයටම හිමිවේවා.
----------------------------------------------------
Sinhala Geethika | සිංහල ගීතිකා
Sinhala Christian Songs
Sinhala Hymn