Перейти к содержимому

නිර්මල ධර්මය ශ්‍රවනය කර | සැනසීම උදාකර ගන්න | DHARMA SARANA TV | ධර්ම සරණ TV

DHARMA SARANA TV

0:00 / 0:00

නිර්මල ධර්මය ශ්‍රවනය කර | සැනසීම උදාකර ගන්න | DHARMA SARANA TV | ධර්ම සරණ TV

744 просмотра · 7 дней назад
DHARMA SARANA TV
376 подписчиков
744 просмотра · 7 дней назад
නිර්මල ධර්මය ශ්‍රවනය කර | සැනසීම උදාකර ගන්න | DHARMA SARANA TV | ධර්ම සරණ TV බුදු පියාණන් වහන්සේලාගේ මහා කරුණාව නිසාම,මේ සසර දුකින් ගැලවීම පිණිසම දේශනා කරා වූ ඒ නිර්මල ශ්‍රී සත් ධර්මය අපට ශ්‍රවනය කරන්න ලැබිලා තියනවා.. මේ මොහොතේ ඒ අති උතුම් නිර්මල ශ්‍රී සත් ධර්මය ලොව ජීවමාන වෙමින් යනවා..ඒ අපගේ මහා භාග්‍යයක්මයි.. අප ගෞතම තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරා වූ ඒ මග යමින් හුදකලාව වැඩ වසන බුද්ධ පුත්‍රයානන් වහන්සේ නමක් විසින් දේශනා කරන ඒ අති උතුම් නිර්මල සම්බුද්ධ දේශනාව ඔබත් ශ්‍රවණය කර මෙලොව ජීවිත සැනසිල්ලත් සසර දුකින් මිදීමත් උදාකර ගන්න... සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු සාදු 🙏🙏🙏🙏🙏🙏🙏 #dharmasaranatv #saddharmaya #dhamma #bana #buddhism #sinhala #dhammadeshana #buddhateachings #sinhalaDhamma #buddhistsermon #nivanmaga