ඔබ හීනෙන්වත් නොහිතපු කුමරා - 07 කොටස...ආදරය, මනුස්සකම සහ නොකියූ හැඟීම් පිරුණු තවත් ලස්සන කතාවක්…
Voice and Story
0:00 / 0:00
ඔබ හීනෙන්වත් නොහිතපු කුමරා - 07 කොටස...ආදරය, මනුස්සකම සහ නොකියූ හැඟීම් පිරුණු තවත් ලස්සන කතාවක්…
20 256 просмотров · 6 часов назад
Voice and Story
5,5 тыс. подписчиков
20 256 просмотров · 6 часов назад
ඔබ හීනෙන්වත් නොහිතපු කුමරා - 07 කොටස...නිහඩව ගලා යන ප්‍රේමයක්.....
ආදරය කියන්නේ වචනවලින්ම කියන්න ඕන දෙයක්ද? ❤️🥹
තරුගේ අම්මාගේ වියදම්වලට අවශ්‍ය හැම දෙයක්ම නිහඬවම සපයන ප්‍රතාප් මහත්තයාගේ මේ ආදරණීය මනුස්සකම පිටුපස තියෙන්නේ මොන වගේ හැඟීමක්ද? 🥺❤️
තමන් කළ උදව්ව ගැන කිසිවෙකුටත් නොකියන්න කියන ඔහුගේ ඒ නිහතමානී වචන අම්මාගේ හදවතටම දැනෙනවා. ඒත් මේ හැමදේම ගැන තරු තවමත් දන්නේ නැහැ… 🌸
තරුට නොකියා ප්‍රතාප් කරන මේ උදව්ව පිටුපස තියෙන්නේ ආදරයක්ද? නැත්නම් කවුරුත් නොදන්න වෙනත් රහසක්ද? 💕✨
ආදරය, මනුස්සකම සහ නොකියූ හැඟීම් පිරුණු තවත් ලස්සන කතාවක්…
Voice and Story - Gami Roo Life ආදරණීය කුතුහලය පිරුණු කතා ඔබේ දෑසට හා දෙසවනට #sinhalakatha #sinhalakathandara #sinhalalovrstory #sinhala #trending #voiceandstory #sinalanawakatha #noval #drama #teledrama #telefilm