පේෂකර්මාන්තයේ කතාව| Story of Hand-loom textiles | Village Libraries
VILLAGE LIBRARIES
0:00 / 0:00
පේෂකර්මාන්තයේ කතාව| Story of Hand-loom textiles | Village Libraries
3 094 просмотра · 4 г. назад
VILLAGE LIBRARIES
4,22 тыс. подписчиков
3 094 просмотра · 4 г. назад
පේෂකර්මාන්තය කියන්නේ දැන් ටිකෙන් ටික ගම් වලින් ඈත් වෙලා යන කර්මාන්තයක්.. ඒ සඳහා බලපෑ හේතු ගැන කතා කරන්නට ගියොත් හේතු බොහෝමයක් සඳහන් කරන්නට පුළුවන්. මේ සෑම හේතුවකම අග්‍රඵලය විදිහට වර්තමානයේ තරුණ පරපුර මෙම කර්මාන්ත වලින් ඈත් වීම මේ සඳහා ප්‍රධාන හේතු විදිහට දක්වන්නට පුළුවන්.. ඒ වගේම නවීන තාක්ෂණය මේ කර්මාන්තයට එකතු වීමත් සමඟ මේ පැරණි අත්යන්ත්‍ර තව ටික දවසකින් භාවිතයෙන් ඉවත් වේවි.. ඉතින් අපේ උත්සාහය වුණේ මේ අත්යන්ත්‍ර වල කතාව ඔබේ මතකයේ අමතක නොවන ආකාරයෙන් තෑබීමයි.
Voice and Content - Haritha Perera
Camera - Asiri Dulan
Kasun Walisundara
Editor - Menaka Subhasinghe
Sound credit - https://www.bensound.com/
Like us our facebook page- / villagelibraries.fb
විරහ දුකින් පළිගත් කුමරිය- • විරහ දුකින් පළිගත් කුමරිය | Stories of Ga...
Story of a Villager who lives happily - • Happiest Man in the World | පියදාස මාමාගේ ...
#villagelibraries #Lifestyle #Handloom
Please Like 👍 comment & 🖊️ Share this video