Перейти к содержимому

මගේ frizzy hair එක මෙච්චර ලස්සනට set කරගන්න ලංකාවේ ගන්න තියෙන සුපිරි hair cream | beauty

Prabhashi beauty tips

0:00 / 0:00

මගේ frizzy hair එක මෙච්චර ලස්සනට set කරගන්න ලංකාවේ ගන්න තියෙන සුපිරි hair cream | beauty

143 просмотра · 5 дней назад
Prabhashi beauty tips
36 подписчиков
143 просмотра · 5 дней назад
💜 Frizzy Hair එකට ලංකාවේ ගන්න පුළුවන් හොඳ Hair Creams ගැන අද කතා කරමු! 💜 ඔයාගේ කොණ්ඩේ Frizzy, Dry, Rough වෙලාද? 😍 Curly / Wavy Hair එක ලස්සනට define කරගෙන, frizz එක අඩු කරගන්න භාවිතා කරන්න පුළුවන් Hair Cream වර්ග කිහිපයක් ගැන මේ video එකෙන් විස්තර කරනවා. ✨ අද අපි බලන්නේ: 💜 Curl Up Hair Cream 💜 Raushana Hair Cream 💜 Cantu Hair Cream 💜 TRESemmé Hair Cream මේවායේ භාවිතය, කොණ්ඩයට ලැබෙන ප්‍රයෝජන, frizz control, moisture සහ curl definition ගැන සරලව කතා කරමු. ඔයාගේ Hair Type එකට ගැළපෙන product එක තෝරාගැනීමේදී මේ video එක වැදගත් වෙයි. ❤️ ⚠️ 💜 Frizzy Hair එකට ලංකාවේ ගන්න පුළුවන් හොඳ Hair Creams ගැන අද කතා කරමු! 💜 ඔයාගේ කොණ්ඩේ Frizzy, Dry, Rough වෙලාද? 😍 Curly / Wavy Hair එක ලස්සනට define කරගෙන, frizz එක අඩු කරගන්න භාවිතා කරන්න පුළුවන් Hair Cream වර්ග කිහිපයක් ගැන මේ video එකෙන් විස්තර කරනවා. ✨ අද අපි බලන්නේ: 💜 Curl Up Hair Cream 💜 Raushana Hair Cream 💜 Cantu Hair Cream 💜 TRESemmé Hair Cream මේවායේ භාවිතය, කොණ්ඩයට ලැබෙන ප්‍රයෝජන, frizz control, moisture සහ curl definition ගැන සරලව කතා කරමු. ඔයාගේ Hair Type එකට ගැළපෙන product එක තෝරාගැනීමේදී මේ video එක වැදගත් වෙයි. ❤️ : හැම product එකක්ම හැමෝටම එකම ප්‍රතිඵල ලබා නොදෙන්න පුළුවන්. ඔබේ hair type එක සහ scalp condition එක අනුව product එක තෝරාගන්න. #FrizzyHair #HairCream #CurlyHair #CurlyHairCare #HairCareSriLanka #CurlUp #Raushana #Cantu #Tresemme #FrizzControl #CurlyHairRoutine #WavyHair #HairCare #BeautyTips #PrabhashiBeautyTips Prabhashi beauty tips 🛎️ If you interest in my work you can subscribe ❤ like👍 comment 🏷️ and click, bell icon 🔔