Mithuruthumo (මිතුරුතුමෝ) - Shivantha Fernando - MEntertainements
M Entertainments
0:00 / 0:00
Mithuruthumo (මිතුරුතුමෝ) - Shivantha Fernando - MEntertainements
52 927 просмотров · 11 лет назад
M Entertainments
1,27 млн подписчиков
52 927 просмотров · 11 лет назад
මිතුරුතුමෝ (Mithuruthumo) - Shivantha Fernando - MEntertainements
Vocals: Shivantha Fernando
Music: Shivantha Fernando
Lyrics: Laksiri Weerasinghe
♪ Song Lyrics:
ඔබයි සදාතන මිතුරුතුමෝ
විපතෙදි මා අත්නොහරින්නෝ
අවසන මා වෙනුවෙන් දිවි පුද දුන්
ඔබයි සදාතන මිතුරුතුමෝ
රළ නැඟෙනා දිය ඇවිද යමී
ඔබ තුළ විශ්වාසය තබමී
ගිළෙනු නොදී කිසිවිටෙක එහී
මා මුදවාලූ ජේසුනී
ඔබයි සදාතන මිතුරුතුමෝ
විපතෙදි මා අත්නොහරින්නෝ
අවසන මා වෙනුවෙන් දිවි පුද දුන්
ඔබයි සදාතන මිතුරුතුමෝ
වෛර ගිනිදැලින් දැවෙනු නොදී
පාප ක්ලේශයන් බැඳෙනු නොදී
සදාතනික සුරැකුම ලැබ දී
මා සනහාලූ ජේසුනී
ඔබයි සදාතන මිතුරුතුමෝ
විපතෙදි මා අත්නොහරින්නෝ
අවසන මා වෙනුවෙන් දිවි පුද දුන්
ඔබයි සදාතන මිතුරුතුමෝ
✅Subscribe to watch more: youtube.com/user/MEntertainmentsPL?su...
Follow us🔗
▶Facebook - / mentertainments
▶Instagram - / mentertainments.lk
▶Twitter - / mentertainments
▶TikTok - / mentertainments.lk
▶Website : http://me.lk
Enjoy and stay connected with us!
© 2014 MAHARAJA ENTERTAINMENTS (PVT) Ltd.
#mithuruthumo#shivanthafernando #mentertainments #memusic #music #SinhalaSongs #SinhalaSindu #SinhalaVideoSongs