ආදරවන්තයන්ගේ පරාදීසය.😍👨❤️💋👨🌴🎋🌳📸💞
Ceylon Diary
0:00 / 0:00
ආදරවන්තයන්ගේ පරාදීසය.😍👨❤️💋👨🌴🎋🌳📸💞
117 просмотров · 12 дней назад
Ceylon Diary
668 подписчиков
117 просмотров · 12 дней назад
සීතාවක තෙත් කලාපීය උද්භිද උද්‍යානය
Seethawaka Wet Zone Botanical Gardens අවිස්සාවේල්ල – ඉලුක්කෝවිට ප්‍රදේශයේ පිහිටි, ශ්‍රී ලංකාවේ තෙත් කලාපීය ශාක සංරක්ෂණය සඳහා විශේෂයෙන් නිර්මාණය කළ උද්භිද උද්‍යානයකි. එහි භූමි ප්‍රමාණය හෙක්ටයාර් 42ක් පමණ වේ.
මෙහි ටිකට් ගාස්තු රු. 200 +vat 18%=236/=කි
අවුරුදු 60 වැඩි රු.50 + vat 18% ක් වේ.