අපේ Salary එකත් වැඩිකරගන්නේ කොහොමද? | How to Ask for a Salary Increase #fyp #viral #trending
Sanjeewa P Rathnayka
0:00 / 0:00
අපේ Salary එකත් වැඩිකරගන්නේ කොහොමද? | How to Ask for a Salary Increase #fyp #viral #trending
32 просмотра · 2 нед. назад
Sanjeewa P Rathnayka
206 подписчиков
32 просмотра · 2 нед. назад
අපේ Salary එකත් වැඩිකරගන්නේ කොහොමද? 💼 💰
ඔබ දැනට රැකියාවක් කරන කෙනෙක්ද? එහෙම නැත්නම් Salary එක වැඩි කරගන්න ඉල්ලන්න බයෙන්ද ඉන්නේ? මේ Video එකෙන් අපි කතා කරන්නේ ඔබේ රැකියාවේදී Salary Increase එකක් හරියටම ඉල්ලන්නේ කොහොමද, ඒකට සූදානම් වෙන්නේ කොහොමද, සහ Companies වලින් ඔබෙන් බලන්නේ මොනවාද කියන කරුණු ගැනයි.
📌 මේ වීඩියෝ එකෙන් ඔබ දැනගන්නා දේවල්:
Salary එකක් වැඩි කරගන්න ඉල්ලන්න ඕනේ කාගෙන්ද?
Salary Increase එකකට සූදානම් වෙන්නේ කොහොමද? (Preparation)
Company එකකින් ඔබෙන් බලාපොරොත්තු වන දේවල් (What Companies Look For)
Salary එක වැඩි කරන්න ඉල්ලන්න බය වෙන්න එපා! (Confidence & Negotiation)
💡 Always remember to value your hard work and present your success clearly to your manager/company!
🔔 Follow for more Career Guidance & Personal Development tips!
Like, Comment, and Subscribe for more videos!
#fyp #viral #trending #success #salary