බලය ලබාගන්නා ක්‍රම 03ක් | Prophet Jerome Fernando
The Glorious Church и Glorious TV
0:00 / 0:00
බලය ලබාගන්නා ක්‍රම 03ක් | Prophet Jerome Fernando
2 814 просмотров · 12 часов назад
The Glorious Church и Glorious TV
2 814 просмотров · 12 часов назад
දෙවියන් වහන්සේගේ බලය ඔබගේ ජීවිතයේ ක්‍රියාත්මක වෙන්නේ කොහොමද?
බයිසිකලයක රෝදය කැරකෙන විට Dynamo එකෙන් විදුලි බලය නිර්මාණය වී ආලෝකය දැල්වෙනවා වගේ, අප දකින දෙවියන් වහන්සේගේ බලය පිටුපසත් බලයක් ක්‍රියාත්මක වෙනවා.
මෙම දේශනාවෙන් Prophet Jerome පැහැදිලි කරන්නේ දෙවියන් වහන්සේගේ බලය සමඟ සම්බන්ධ වන ප්‍රධාන කරුණු 3ක්:
• දේව වචනය
• ආධිපත්‍යයට යටත්වීම
• ඇදහිල්ල
ඔබට බලයෙන් ගමන් කිරීමට අවශ්‍ය නම්, දේව වචනය තුළ ගමන් කරමින්, නිවැරදි ආධිපත්‍යය යටතේ සිටිමින්, ඔබගේ ඇදහිල්ල වර්ධනය කරගන්න.
සම්පූර්ණ දේශනාව අසන්න.
• The Secrets of Power | බලයේ රහස් with Prop...
#දෙවියන්වහන්සේගේබලය #ඇදහිල්ල #දේවවචනය #ProphetJerome
Download the Glorious TV app for your daily Inspiration https://www.bit.ly/GloriousTV
Follow us on Social Media for new updates
Instagram - instagram.com/prophetjeromefernando/
Facebook - / prophetjeromefernando
X - https://x.com/prophet_jerome
Copyright Statement * Copyright 2026 - All material, video, imagery, audio, brand logos and brand names are subject to copyrights owned by PJFM Trust and PJFM Global. Any reproduction or republication of all or part of this video or image without explicit written permission is expressly prohibited.