මුල්ගල තැබීමේ පුණ්‍යමහෝත්සවය | Kagama Sirinanda Himi | Bana Deshana
Chamara Pradeep Videography
0:00 / 0:00
මුල්ගල තැබීමේ පුණ්‍යමහෝත්සවය | Kagama Sirinanda Himi | Bana Deshana
582 просмотра · 6 месяцев назад
Chamara Pradeep Videography
42 тыс. подписчиков
582 просмотра · 6 месяцев назад
අඹගල ශ්‍රී බෝධිමළු විහාරස්ථානයේ අභිනවයෙන් ඉදි කිරීමට යෝජිත නව බුද්ධ ප්‍රතිමා වහන්සේ වෙනුවෙන් මුල්ගල තැබීමේ පුණ්‍ය මහෝත්සවය හා ඊට සමගාමීව කාගම සිරිනන්ද හිමි විසින් සිදු කරනු ලැබූ බණ දේශනාව මෙම වීඩියෝවේ අන්තර්ගතය.
This video features the meritorious foundation stone-laying ceremony for the newly proposed Buddha statue to be constructed at the Ambagala Sri Bodhimalu Viharaya, alongside the Dhamma sermon delivered concurrently by Ven. Kagama Sirinanda Thero.
⭕පින් කැමති ඔබත් අප නාලිකාව වටා පහන් සිතින් එක්වන ලෙස ඇරයුම් කරනා අතර වටිනා ධර්ම දේශණා තුලින් නිවන නැමැති පහන් කණුව කරා මේ භවයේම ගමන් කිරීමට ඔබට හැකි වේවා..
සාදු..සාදු..සාදු..🙏🙏🙏
අද වන විට වඩාත් ජනප්‍රිය ස්වාමීන් වහන්සේ නමක් වන කාගම සිරිනන්ද හාමුදුරුවන්ගේ දේශනාවකි.
A sermon of one of the most populer theros in Sri Lanka, Kagama Sirinanda Thero's Sermon.
Subscribe to this YouTube channel now to listen daily to the noble sermons of the beloved Theros. These sermons offer life advice, provide solutions to modern social problems, and guide society towards the right path.