Claude Limit ඉක්මනට ඉවරද? Tokens 70%ක් ඉතුරු කරමු 🧠 (MarkItDown MCP)
AI Wistara
0:00 / 0:00
Claude Limit ඉක්මනට ඉවරද? Tokens 70%ක් ඉතුරු කරමු 🧠 (MarkItDown MCP)
165 просмотров · 3 месяца назад
AI Wistara
117 подписчиков
165 просмотров · 3 месяца назад
Claude එකට කෙලින්ම PDF අප්ලෝඩ් කරලා ඔයාගේ වටිනා Tokens සහ සීමාවන් (Limits) නිකරුණේ නාස්ති කරනවාද? 🛑
මයික්‍රොසොෆ්ට් (Microsoft) සමාගම නොමිලේ ලබාදෙන, GitHub හි තරු ලක්ෂයකට වඩා ලබාගත් "MarkItDown" ටූල් එක සහ අලුත්ම MCP (Model Context Protocol) තාක්ෂණය භාවිතයෙන් ඔයාගේ Token භාවිතය 70% කින්ම අඩු කරගන්නේ කොහොමද කියලා මෙම වීඩියෝවෙන් පියවරෙන් පියවර සිංහලෙන්ම ඉගෙන ගන්න.
Github Repo - https://github.com/microsoft/markitdown
PDF Guide - https://drive.google.com/file/d/1C_Mj...
🔗 අපගේ අනෙකුත් වැදගත් වීඩියෝ:
Claude vs Claude Code වෙනස මොකක්ද?: • Claude vs Claude Code වෙනස මොකක්ද? 🤖💻 #si...
💬 ඔයාගේ limit එක මේ ක්‍රමයෙන් කොච්චර ඉතුරු වුණාද කියලා පහලින් කමෙන්ට් කරන්න! AI ලෝකයේ මේ වගේ සුපිරිම රහස් දිගටම සිංහලෙන්ම දැනගන්න දැන්ම AI Wistara අපේ චැනල් එක Subscribe කරන්න!
#AIWistara #ClaudeAI #MicrosoftMarkItDown #SinhalaTech #MCPServer #TokenSaving #ArtificialIntelligence #SriLankaTech