Перейти к содержимому

මීතිරිගල නිස්සරණ වනය පැත්තේ අපූරු ගමනක් 🌿 | Travel Vlog

Travel With Sathiyah

0:00 / 0:00

මීතිරිගල නිස්සරණ වනය පැත්තේ අපූරු ගමනක් 🌿 | Travel Vlog

30 просмотров · 7 дн. назад
Travel With Sathiyah
2 подписчика
30 просмотров · 7 дн. назад
අද අපි ගියේ ගම්පහ පැත්තේ තියෙන මීතිරිගල නිස්සරණ වනය පැත්තට. වැහි දවස් නිසා ඇල පාර දිගේ වතුර පිරිලා පරිසරය හරිම ලස්සනට තිබුණා. නිස්කලංක තැනක ඇවිදින්න කැමති අයට යන්න නියම තැනක්! වීඩියෝ එක හොඳයි නම් Like කරලා, අදහස් Comment කරගෙන යන්න. තවත් මේ වගේ Travel වීඩියෝ බලන්න අපේ චැනල් එක Subscribe කරන්නත් අමතක කරන්න එපා! ❤️🌿 #TravelWithSathiyah #Meetirigala #Gampaha #SriLankaTravel #TravelVlogSinhala