මේ ඩොමිනෝ කැට නෙවෙයි, රසම රස ෂෝට්බ්‍රෙඩ් බිස්කට්ස් ❤️ || I Made Edible Shortbread Dominoes 👌
Kahagalla FOOD Corner
0:00 / 0:00
මේ ඩොමිනෝ කැට නෙවෙයි, රසම රස ෂෝට්බ්‍රෙඩ් බිස්කට්ස් ❤️ || I Made Edible Shortbread Dominoes 👌
68 просмотров · 2 недели назад
Kahagalla FOOD Corner
450 подписчиков
68 просмотров · 2 недели назад
Welcome 🙏 to Kahagalla FOOD Corner.
We present you today a Tasty Shortbread Dominoes Biscuits Recipe. You can try this delicious recipe and enjoy with your family and friends.
We appreciate your support giving us by Commenting and Sharing our videos, and specially by Subscribing my channel - Kahagalla FOOD Corner.
අප ඉදිරිපත් කළ රසවත් ෂෝට්බ්‍රෙඩ් ඩොමිනෝ බිස්කට්ස් රෙසපිය හදල පවුලේ අය හා මිතුරන් සමඟ රස බලන්න.
මේ වීඩියෝ යහලුවන්ටත් යවන්න. අදහස් දැක්වීමෙන් හා මගේ චැනලය - Kahagalla FOOD Corner, සබ්ස්ක්‍රයිබ් කිරීමෙන් ලබාදෙන සහායට 🙏 ස්තුතියි.
Tasty Shortbread Dominoes Biscuits Recipe
රසවත් ෂෝට්බ්‍රෙඩ් ඩොමිනෝ බිස්කට්ස් රෙසපිය
Ingredients - අවශ්‍ය දේ:
300g flour (පාන්පිටි)
200g butter (බටර්)
100g sugar (සීනි)
1/2 tsp salt (ලුණු)
For icing mixture -
2 tbsp icing sugar (අයිසිං සීනි)
2 tbsp butter (බටර්)
food colouring (ෆුඩ් කලරින්)
Thanks 🙏 for watching my videos.
If you haven't done so yet, Subscribe 🔔 to my channel - Kahagalla FOOD Corner, / @kfc9696 , so you won't miss upcoming videos.
Click 👍 if you like my videos.
#dominoes #shortbread #uniquebiscuits #cookies #creativebaking #funbaking #egglessbaking #tastycookies #easyrecipe