Перейти к содержимому

ගුරු සම්මුඛ පරීක්ෂණය 2026 | උපදේශනය විෂයට අදාළ පාඩම් මාතෘකා හා පාඩම් සැලසුම් | Teacher Interview

Lava's Diary

0:00 / 0:00

ගුරු සම්මුඛ පරීක්ෂණය 2026 | උපදේශනය විෂයට අදාළ පාඩම් මාතෘකා හා පාඩම් සැලසුම් | Teacher Interview

775 просмотров · 2 дн. назад
Lava's Diary
274 подписчика
775 просмотров · 2 дн. назад
ගුරු සම්මුඛ පරීක්ෂණයට පෙනී සිටීමට සූදානම් වන නංගිලා මල්ලිලා වෙනුවෙන් මෙම වීඩියෝව ඉදිරිපත් කරමි. ❤️👩‍🏫 මෙම වීඩියෝවෙන් උපදේශනය (Counselling & Guidance) විෂයට අදාළව ගුරු සම්මුඛ පරීක්ෂණයකදී ප්‍රයෝජනවත් විය හැකි පාඩම් මාතෘකා, පාඩම් සැලසුම් සහ පොදුවේ දැනගත යුතු වැදගත් කරුණු පිළිබඳව සාකච්ඡා කරමු. 📌 මෙම වීඩියෝවෙන් ඔබට දැනගත හැකි දේවල්: ✅ උපදේශනය යනු කුමක්ද? ✅ පාසල් උපදේශනයේ වැදගත්කම හා අරමුණු ✅ උපදේශන ගුරුවරයාගේ කාර්යභාරය ✅ සිසුන්ගේ මානසික හා සමාජීය ගැටලු හඳුනාගැනීම ✅ උපදේශන ක්‍රම හා ශිල්පීය ක්‍රම ✅ පාසල් උපදේශන ඒකකයේ කාර්යභාරය ✅ උපදේශනයට අදාළ පාඩම් මාතෘකා ✅ පාඩම් සැලසුමක් සකස් කරන ආකාරය ✅ සිසුන්ගේ සහභාගීත්වය වැඩි කරන ක්‍රියාකාරකම් ගුරු වෘත්තියට පිවිසීමට සූදානම් වන ඔබගේ ගමනට මෙම වීඩියෝව යම් උපකාරයක් වේවි යැයි බලාපොරොත්තු වෙමි. 🌸 ඔබගේ අදහස් සහ අත්දැකීම් Comment කරන්න. වීඩියෝව ප්‍රයෝජනවත් නම් Like කරන්න, තවත් මෙවැනි වීඩියෝ සඳහා Channel එක Subscribe කරන්න. ❤️ ඔබ සැමට සාර්ථකත්වය ප්‍රාර්ථනා කරමි! 🌷