Перейти к содержимому

විශ්වයේ ශක්තිය ඔබ තුලට ලබාගන්න දිනපතා ඕම් භාවනාව අසන්න OM CHANTING Removes All Negative Blocks 🕉✨🔅

Manushi Pietersz

0:00 / 0:00

විශ්වයේ ශක්තිය ඔබ තුලට ලබාගන්න දිනපතා ඕම් භාවනාව අසන්න OM CHANTING Removes All Negative Blocks 🕉✨🔅

250 892 просмотра · 2 года назад
Manushi Pietersz
33,5 тыс. подписчиков
250 892 просмотра · 2 года назад
#yogawithmanushi 🕉✨ විශ්වයේ ශක්තිය ඔබ තුලට ලබා දෙන සුව කිරීමෙ බලයෙන් පිරි ඕම්කාරය 🔅විශ්වයේ ආරම්භක ශබ්දය ' ඕම් ' එකදිගට ඕම්කාරය ශ්‍රවනය කිරීමෙන් සජ්ජායනා කිරීමෙන් ඔබේ මොළයේ ඇල්ෆා තරංග පිටවන අතර ඒ නිසා මනසේ ඒකාග්‍රතාව වර්ධනය වේ... තවද මෙමගින් , 👉ඔබේ මානසික ආතතිය අඩු වී යයී , 👉සුවදායී නින්දක් ලබා දෙයී , 👉ශාරීරික මෙන්ම මානසික ශක්තියද වර්ධනය කරයී, 👉රුධිර පීඩනය සාමාන්‍ය වේ, 👉කාංසාව - Anxiety / විශාදය - Depression / නින්ද නොයෑමෙ මානසික අක්‍රමතාවය - Insomnia සදහා ඖෂධයකි. 🔅ඕම්කාරයට අක්ශර 3ක් සම්බන්ධ වෙනවා. A + U + M / අ + උ +ම් එතකොට උච්චාරණය කරනකොට "අ " උදර කුහරයේ නාභියෙන් ආරම්භ වෙනවා . " උ" උරස් කුහරයෙන් පටන් ගන්නවා. " ම් " තොල් වැසුවම එන හඩ. අවසානයෙ තොල් වහන එක නිහඩ බව අදහස් කරනවා. ඒ වගේම මෝක්ශය සංකේත කරනවා. යෝග දර්ශනයේදී කියනවා නාඩි 72000 අපේ ශරීරයෙ තියනවා කියලා. මේ නාඩි 72000ම අපේ නාභියේදි මුණගැහෙනවා. නාභිය කියන්නෙ අපේ පැවැත්මට විශේශ ස්ථානයක් ලැබෙන තැනක්නෙ. දැන් ඔයාම අ උ ම් උච්චාරණය කරලා බලන්න ශරීරයෙන්ම ඒ වෙනස දැනෙනවා අහන් ඉන්න එකට වඩා. , හඩ නගා උච්චාරණයේ ප්‍රතිලාභ - සෙම ග්‍රන්ථි පිරිසිදු වෙනවා ඒකෙන් 🪷ස්වසන අපහසුතා මගහැරෙනවා 🪷ජීර්ණ ක්‍රියාවලීන් සක්‍රීය කරනවා 🪷උදරය ශක්තිමත් කරනවා 🪷සතුටු හෝමෝන වර්ධනය වෙනවා 🪷අවධානය හදනවා භාහිරින් නිදහස් වෙලා ඔයා තුල ඔයාව රදවනවා 🪷ශරීරය මොළය අතර තරංග ගමන් කරන නිසා ඒකාත්මික වෙනවා. මේ ඕම්කාරයෙන් මොළයට ඇගට වෙන දේවල් විද්‍යාත්මකව පරීක්ෂණ වලින් ඔප්පු කරලා තියන නිසා බොහෝ ගුණ දෙන භාවනාවක් ඕම්කාරය කීම. 🕉 DOWNLOAD MP3 👇🏻 https://www.mediafire.com/file/zz9zlm... #yogawithmanushi 📿🪷 🎧Use Your Headphones🎧 ✅මා විසින් ඔබට පුහුණු කරවන සියළුම ආකාරයෙ අභ්‍යාසයන් ප්‍රථමයෙන් මා විසින් කාලයක් පුහුණු වූ අභ්‍යාස වේ. එම නිසා ඒ අත්දැකීම් ඔබ සමගමද මෙසේ බෙදාගනිමි. ✅අභ්‍යාසය කරන අතරතුර එය ඔබට හරියන්නේ නැතිනම් අභ්‍යාසය නවත්වා විවේක ගන්න. ✅ඔබට ගැලැපෙන අභ්‍යාස ක්‍රමයක් තෝරාගන්න . 🌀ස්වයං විනයක් සහිත අනාගත මොළ හදන අධ්‍යාත්මික පුහුණුව☯️ Heal The Mind with Manushi l Counseling & Yoga Home 🪬ආයුබෝවන් 🪷 YOGA for Wellbeing ✨Make yoga a part of your lifestyle ~ 🦋||~~~~~~~~~~ Y O G A ~~~~~~~~~~||🦋 ✨✨✨✨✨ 🪷මනෝවිද්‍යාත්මක ක්‍රම සමග යෝග පුහුණුවට ඔබත් සම්බන්ධ වන්න ~ යෝග පුහුණු පන්ති Kids & Ladies ➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖➖ 🧠 මනෝඋපදේශන මනෝප්‍රතිකාර සැසි තොරතුරු සදහා (දරුවන්, කාන්තාවන්,අවු.20ට අඩු පිරිමි සදහා පමණි) ⬇️⬇️⬇️ ඇමතුමක් හෝ වට්ස්ඇප් කෙටිපණිවිඩයක් තබන්න. ☎️ 0703632530 📍Katugastota , Kandy ⚜️Manushi Navodani Psychology Counsellor & Psychotherapist / Yoga & Meditation Practitioner / Life Coach ॐ 𝐇𝐄𝐀𝐋𝐄𝐑🧘‍♀️🦋✨ The Pleasant Life | The Good Life | The Meaningful Life 🧠⚖️🫀 🔎Find me 👇 🤍Facebook Page -   / manusmind   🤍YOUTUBE-    / @manushipietersz   🤍INSTAGRAM-  / manushi_navodani   🤍TIKTOK -   / manushinavodani   ☯️    • Best Guided meditation to Relax Your Mind ...   -Best Guided meditation to Relax Your Mind | මනසේ ගැඹුරටම ගොස් මනස සැහැල්ලු කරන ප්‍රබල භාවනාවක් ☯️   • මනස වෙහෙසවන Overthinking වලින් මිදෙන්න බලව...   වෙහෙසවන Overthinking වලින් මිදෙන්න බලවත් ඉපැරණි අභ්‍යාසයක් පුහුණු වෙමු - Trataka ll Yoga ll 🕯 ☯️   • මානසික ඒකාග්‍රතාව පුහුණු කරවන හකිනි යෝග මු...  -Overthinking අය මේ යෝග මුද්‍රාව ප්‍රැක්ටිස් කරන්න Most Powerful Mudra for the Mind ☯️    • විශ්වයේ ශක්තිය ඔබ තුලට ලබාගන්න දිනපතා ඕම් ...   විශ්වයේ ධනාත්මක ශක්තීන් ඔබතුලට ලබා ගන්න , සුව කිරීමේ බලයෙන් යුතු ඕම් භාවනාව. " ලෝකා සමස්ථා සුඛිනෝ භවන්තු !" 🚫No portion of these Images ,Videos and Audio files may be reproduced or retouched without the express written permission of the Owner. All Images ,Videos and Audio files copyrighted ©2023® ALL RIGHTS RESERVED BY 🖥Heal The Mind ------------------------------------------------------------------------------------------ #OMMeditation #OmChanting #OmMantra #OmVibes #MeditationJourney #InnerHarmony #MindfulOM #SoundHealing #OmChant #ZenVibes #MeditateWithOM #PeacefulMind #SpiritualPractice #VibrationHealing #SacredSound #TranscendentalMeditation #OmEnergy #ChantingMeditation #MindfulnessWithOM #SoulfulMeditation #OmFrequency #HarmonizeWithin #RelaxWithOM #MantraMeditation #DivineResonance #OmPeace #ConsciousLiving #ZenMindset #InnerCalm #MeditationCommunity #OmMeditationExperience