ගෙදර ඉදලාම small business එකකින් අමතර ආදයමක් ලබන්න Gift zone ආයතනයෙන් අවස්තාවක් | Business Ideas
Apemai
0:00 / 0:00
ගෙදර ඉදලාම small business එකකින් අමතර ආදයමක් ලබන්න Gift zone ආයතනයෙන් අවස්තාවක් | Business Ideas
95 740 просмотров · 3 года назад
Apemai
30,9 тыс. подписчиков
95 740 просмотров · 3 года назад
Like 👍 Share ❤ Subscribe 🔔 Click the bell
තෑගි භාණ්ඩ හා කාන්තාවන්ගේ ආභරණ හා අපූරු ළමා නිර්මාණ සිදු කිරීම වර්ථමානයේ බෙහෙවින් ජනප්‍රිය වී ඇත..මේ එම නිර්මාණ සිදු කරනා මෙන් ම ස්වයං රැකියා කිරීමට කැමති අයවලුන් ට අවශ්‍ය නිෂ්පාදනය භාණ්ඩ තොග ක්‍රමයට සපයන තරුෂිකා කරුණාරත්න මහත්මියයි.ඇය පාදුක්ක
Gift Zone ආයතනයේ හිමිකාරිය යි.මේ අපේමයි නාලිකාව ඇය සමඟ කළ සොඳුරු දොඩමලුවකි.
Making gifts, women's jewellery and wonderful children's designs has become very popular these days. This is Mrs. Tarushika Karunaratne who makes those designs and also supplies the necessary products to those who want to be self-employed. She is the owner of Gift Zone, Padukka. This is a sweet chat done by "Apemai" channel with her.
________________________________________________
Timecodes
0:00 - Intro
01:08 - මොනවද නිෂ්පාදනය කරන විසිතුරු භාණ්ඩ ?
01:45 - ව්‍යාපාරය ආරම්භ කල ආකාරය
02:49 -මොනවද නිෂ්පාදනය කරන නිර්මාණ.
04:01 - Hair Bow නිර්මාණය කර පෙන්වීම
10:24 - නිෂ්පාදනය කරන භාණ්ඩ.
13:50 - දේශීය වෙළෙඳපොළ වටිනාකම.
15:53 - ව්‍යාපාරය කරන විට ඇතිවන ගැටළු.
17:43 - ගැටළු වලට විසැදුම්
19:38 - පුහුණු අවස්ථා
20:15 - භාණ්ඩ තොග වශයෙන් ලබාගන්න පුළුවන්
21:40 - භාණ්ඩ වල මිල ගණන
26:18 - අපේමයි ආයතනය ගැන අදහස්.
________________________________________________
Gift Zon : (+94)74 260 5209
Apemai Facebook : / apemai.lk
Instagram : / apemai.lk
Tiktok : / apemai.lk
COPYRIGHTS - Luwise Productions