Перейти к содержимому

Jadana Nimneth Ft.Chamika Dissanayake- Na Tharaha Ma (නෑ තරහා මා)|Official Music Video

Jadana Nimneth

0:00 / 0:00

Jadana Nimneth Ft.Chamika Dissanayake- Na Tharaha Ma (නෑ තරහා මා)|Official Music Video

5 584 просмотра · 1 год назад
Jadana Nimneth
758 подписчиков
5 584 просмотра · 1 год назад
#jadananimneth #nathrahama #newsong2025 #nethrhama Artist - Jadana Nimneth Lyrics - KS kalu sinhala(sahodara haula) Melody composer - Jadana nimneth Music producer - Chamika dissanayake Mix and masterd - Chamika dissanayake A Film by Sonal dissanayake Video script - Sonal dissanayake Hair & makeup - Kaushi saloon (Anuradhapura) Thumbnail & artwork - sonal dissanayake Youtube title - Renuja sathnidu Cast - Jadana nimneth , Samindi Uththara • special Thanks - Amma Thaththa Sonal ayya Chamika ayya Dias ayya KS kalusinhala ayya Sahodara haula Renuja නෑ තරහා මා නැතිවුනත් ඔය හිතේ ඈතින් ඉදන් හිනහෙමු පෙර වගේ ආලෙන් වුවත් සිත් රිදුම් ඇයි මෙසේ නාඩන් ඉතින් නැති උනත් ජීවිතේ කාලෙන් බොහෝ මතකයන් අතර වී.. පාලා සිනා මේ හදේ තුරුලු වී හුස්මෙන් පවා ආදරේ තැවරුනී පාලා සිනා මේ හදින් පිටවුනී (නෑ තරහා මා)... ලෝකේ මගේ තනි හිතින් පාලු වේ.. තාමත් මගේ ආදරේ නිම නොවේ.. ජීවත් උනත් කදුලකින් ජීවිතේ.. මාවත් සොයා ඉගිලෙමු ආදරේ නෑ තරහා මා නැතිවුනත් ඔය හිතේ ඈතින් ඉදන් හිනහෙමු පෙර වගේ.. ආලෙන් වුවත් සිත් රිදුම් ඇයි මෙසේ නාඩන් හිතින් නැති උනත් ජීවීතේ...//