Raththarane Galana kandulu Karaoke with Lyrics | Prince Udaya Karaoke
DTEC MUSIC
0:00 / 0:00
Raththarane Galana kandulu Karaoke with Lyrics | Prince Udaya Karaoke
40 761 просмотр · 5 л. назад
DTEC MUSIC
51,4 тыс. подписчиков
40 761 просмотр · 5 л. назад
රත්තරනේ ගලන කදුලු වෙනුවට
සමසේ අපි දරා ගනිමු දුක සැප
පුන්කලසක දැල්වූ පහනක් ලෙස
රන් අකුරින් ලියවේවා සෙනෙහස
රන් අකුරින් ලියවේවා සෙනෙහස......
මන්දාරම බිදලූ දේදුන්නට
රන්වන් පැහැ ගැන්වූ පුන් සදකට
පිණි බිදකින් නැහැවූ සුදු නෙළුමට
සම කළ හැක්කේ ඔබ පමණයි මට....
දල්වාගෙන ඉන්නම් නෙතු තරැ කැට
නංගා පන්සල් එනවද පෝයට
බෝ මළුවේ වැලි කැට ඇති තරමට
සංසාරෙම සුවද වේවි සදහට.....